ඔය තැන්වලින් මමනම් දන්නා තරමට හොඳම Turnkey IT Training. මමත් ඒකෙ Hardware, Network, CCNA, CCNP සෙට් එකම කලා. හොඳට කියල දෙනව ක්ලාස් එකක වැඩිම ඉන්නෙ 6යි. තේරෙන්නෙ නැති තැන් එහෙම වෙනම අහගන්න පුළුවන්. ආයතනේ නමට නැතුව උඹට ඉගෙන ගන්න ඕනෙ නම් යන්න හොඳම තැනක්.
matath sir kenek kiuwa bn ethana hondai kiyala...thx reply ekata




මට වැඩිය ඇල්ලුවෙ නැ...great lake ගිය කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් හොදද නැද්ද
කියනවද..ESOFT එකෙ අනිත් තැන් වලට වඩා ගාන් වැඩි..
Winsys Networks /Turnkey IT Training ගැන නම් දන් නැ..දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න ලොකු උදව්වක් 