CCNA කරන්න හොද institute එකක්

kasun.madhusanka

Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    CCNA කරන්න හොද institute එකක්

    මචන්ලා මට උබලගෙන් හෙල්ප් එකක් ඕනි. CCNA කරපු එවුන් ඉන්නවනම් මට කියපන්කො ලංකාවේ කරන්න හොද Institute මොනාද කියල. KDU එකයි මොරටුව Campus එකයි හරියන්නේ නෑ course duration එක වැඩි නිසා. WinSys එකත් දැන් ටිකක් අව්ල් ලු. මගේ යාලුවෙක් කරලා කිවුව හරියටම course එක කෙරුනේ නෑ කියල. Weekends වල එක දවසක් වගේ කරලා මාස 6ක් වගේ තිබුනත් අව්ලක් නෑ. Syllabus එක හරියට ඔලුවට යන විදියට කරන තැනක් ඕනේ.
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    Vibernets Academy.

    https://www.coursenet.lk/institute/11306/vibernets-academy

    oke balpn. telco companies wala unwath training yawanne othnta. supiriyta kiyla denwa. Past papers krnwa. sinhalen and english walin explain kranwa. lagata awith kiyalath denwa.

    lecturer ge name eka - Mr. Venura

    Thanks මචන්. උඹ මෙතන class ගියාද?
    එකේ තාම weekend classes නෑ ලු. 2020 වලදී පටන් ගන්නවා කියල කියනවා.
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    Thanks මචන්. උඹ මෙතන class ගියාද?
    එකේ තාම weekend classes නෑ ලු. 2020 වලදී පටන් ගන්නවා කියල කියනවා.


    giya machn...man oita kalin wisys eketh giya. eke ewanm melo deyk therun naa...CCNA hariytma igena gatte vibernets gihin. othana hodata explanation karnawa. practicaluth karawanawa. kelinma exam ekata ready krawanne machn
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    giya machn...man oita kalin wisys eketh giya. eke ewanm melo deyk therun naa...CCNA hariytma igena gatte vibernets gihin. othana hodata explanation karnawa. practicaluth karawanawa. kelinma exam ekata ready krawanne machn

    Apita exam eka keranna wenne wena thanking ne? Agollange exam centre ekak nane. Uba kale Routing & Switching ne?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    ccna walata academy giya kiyala therumak na boruwata kaale kanawa.. and cost ekath wadiy