මචන්ලා උබල දන්නා CCNA කරන්න හොද තැනක් කියපන්කො
office එකෙන් sponsor කරන්නේ ඉතින් pass වෙන්නම ඕනේ
sunday හරි සතියේ දවස් වල හවස ක්ලාස් තිබ්බනම් ගොඩ
දන්න කෙනක් හොද තැනක් කියන්නකෝ