CCNA කොරන්න තැනක්

chathura225

Active member
  • Aug 14, 2012
    575
    63
    28
    මචන්ලා උබල දන්නා CCNA කරන්න හොද තැනක් කියපන්කො
    office එකෙන් sponsor කරන්නේ ඉතින් pass වෙන්නම ඕනේ :yes:
    sunday හරි සතියේ දවස් වල හවස ක්ලාස් තිබ්බනම් ගොඩ ;)
    දන්න කෙනක් හොද තැනක් කියන්නකෝ
     
    Feb 25, 2016
    35
    1
    0
    මචන්ලා උබල දන්නා CCNA කරන්න හොද තැනක් කියපන්කො
    office එකෙන් sponsor කරන්නේ ඉතින් pass වෙන්නම ඕනේ :yes:
    sunday හරි සතියේ දවස් වල හවස ක්ලාස් තිබ්බනම් ගොඩ ;)
    දන්න කෙනක් හොද තැනක් කියන්නකෝ

    Pannipiiye balahan peace academy eke.

    Nethnam boarder gateway eke. Mr Panduka. 0710211607
     
    seyd2p

    Junior member
  • Feb 28, 2010
    152
    6
    18
    uba koheda gewal. Magna Academy eka thiyenawa Kurunegala. Lab ekath sira .. puluwannnam palayan . 20 th March hawasa 1.30ta aluth class ekak patan gannawa..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    NAITA eka balpn machn, Narahenpita eka thiynwada koheda week end .
    hoyala balala yamn pvt eway nm , samahara lectures la anthimai
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    NAITA eka balpn machn, Narahenpita eka thiynwada koheda week end .
    hoyala balala yamn pvt eway nm , samahara lectures la anthimai

    Machan uba NAITA eke karada..?
    Unge hotline ekata aran ahuwahama details dena eka guli kala wage ahana ewa neme kiyanne
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    mn kara Lalith eke ratmalane acadmic eka karanna all the best

    මචන් මන් බැලුව එකේ සීන් එක කියන්නේ එකේ සදුදයි අගහරුවාදයි , සෙනසුරාදයි ඉරිදයිනේ තියෙන්නේ මන් ජොබ් එකක් කරනවා සෙනසුරාදත් වරුවක් වැඩ එකයි අව්ල