CCNA මුල ඉදන් ඉගෙන ගන්න කැමති අයට මේක දාන්නේ.කොපි කරලා දානවා නෙමේ මං මේ.ඇත්තටම මාත් වැඩි කාලයක් නෑ CCNA කරන්න ගිහින්.මට හිතුනා මං දන්නා දේවල් ටිකක් හරි කියල දෙන්න.එකෙන් මටත් ටිකක් හරි මතක හිටිවිනේ.CCNA ගැන පැහැදිලි කරන්න නම් යන්නේ නෑ මං.දන්න ටික ටිකෙන් ටික දාන්නම් මං.
කට්ටිය දන්නවානේ Network එකක් කියන්නේ මොකක්ද කියලා.සාමාන්‍ය විදිහට කිව්වොත් Network එකක් කියන්නේ පරිගණක 2ක් හෝ වැඩි ගණනක් wired හෝ wireless විදිහට connect කරලා data ,Information ,hardware components share කරගන්න හදාගත්තු ක්‍රමයක්.මේ network එක හදා ගන්න දේවලුත් ඕනේ නේ.ඒවා ටිකත් කෙටියෙන් කියන්නම්.Pc's ,NIC ,Media එකක්,Switch ,Hub ,Router මේ ටික තම මුලිකව ඕනේ කරන්නේ.
මුලින්ම අපිට වැදගත් වෙන්නේ මේ පාඩමේදී NIC එකේ තියෙන MAC Address එක.මේක ගොඩක් වැදගත් වෙනවා.මේ MAC address එක කියන්නේ අපි ගන්න network card එක හදද්දී එක හදන company එක network card එකට දෙන 16 පාදයේ සංඛ්‍යා වලින් හැදිච්ච address එකක්.මේ MAC address එක bit 48 කින් යුතු වෙනවා.
උදාහරණයක් විදිහට ගත්තොත් MAC address එකක් 00-05-9A -3C-78-00
මේක තියෙන්නේ 16 පාදයේ සංඛ්‍යා වලින්.මේක අපි 2 පාදයට හැරෙව්වොත් 0000-0000-0000-0101-1001-1010 - 0111-1100-0111-1000-0000-0000 වෙනවා.මුලින්ම අපි අර ගත්තු MAC address එක අරන් බලමු.එකේ 00-05-9A කියන එක company එකට IEEE එකෙන් දුන්න Vendor ID එක වෙනවා.ඒ කියන්නේ එක company එකක හදන හැම network card එකටම යෙදෙන්නේ IEEE එකෙන් දුන්න address එක.එතකොට 3C-78-00 කියන්නේ network card එකට අදාල serial No එක.එක එක network card එකට මේ serial No එක වෙනස් වෙනවා.මේ කියන MAC address එක HUB ,Switch ,Router ,වල data transfer කරද්දී ගොඩක් වැදගත් වෙනවා.එකී මුලින්ම මේ ගැන කිව්වේ.මේ MAC address එක ඔයාලගේ computer එකේ බල ගන්න ඕනේ නම් command prompt එක ඔපෙන් කරලා ipconfig /all කියල ටයිප් කරලා enter කරන්න.එතකොට බලාගන්න පුළුවන්.
ඔයාල මේ MAC address එක 2 පදයට හරවල බලන්න.
00-05-9A - 0000-0000-0000-0101-1001-1010
3C-78-00 - 0111-1100-0111-1000-0000-0000
මේ විදිහටි එන්නේ. 16 පාදයෙන් හදද්දී 0 -15 වෙනකන් ඉලක්කන් ගන්න නිසා මේකේ 10 කියන්නේ A 11-B ඔය විදිහට ගිහින් 15 - F වෙනවා.අව්ලක් තියේ නම් අහන්න.වැරදි තියේ නම් හදාගන්න උදව් කරන්න.වටින කට්ටිය බලල බම්ප් එකක් වත් දාන්න අනිත් අයටත් බලන්න.කැමති අය සලකල යන්න.රෙප් නැතත් කමක් නෑ කාට හරි ප්‍රයෝජනයක් උනා නම්.ටික ටික දාන්නම් අනිත් දේවල් ඒවත්.ටයිප් කරන්න ගියාම එපා වෙනවා යාලුවනේ.