CCNA වලට හොදම තැන කොහේද ?.

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    CCNA වලට හොදම තැන කොහේද ?.

    CCNA වලට හොදම තැන කොහේද ?. කරපු අය ඉන්නවද?
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    Academic kiyanne mokak da....

    CCNA tynwa academic :yes: Cisco lage Netacad academy eka.. eken course 1k karanna plwm CCNA (ICDN 1 & ICDN 2). Loku knowledge 1k gnna plwm eken :):) semster 4m complete karan voucher 1k hmbenwa professional xam karnna. etakota half tamai pay karnna oni. thawa academy eke world competition tynwa. ewatat join wenna plwam. :) godak benefit tynwa course eke.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    microsoft side eken karanawa nam

    cicra thamai hodama

    92693679-d2c0-4e4f-8525-5f38274da040-original.jpeg
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    home sweet home
    PT + GNS3 +CBT nuggets + Dedication, better than all those places :yes:

    ඒක ඇත්ත .ඒත් ඉතින් මුල්ම basic exam එක හින්දා හොඳ තැනකට යන එක හොඳයි ..

     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    පණ්ඩුක ද කොහෙද කියලා කෙනෙක් කිරුළපන කිරුල පාරේ class කළා කාලයක්.. එයා නම් හොඳයි මොකද එයා කාලයක් Sri Lankan එකේ වැඩ කරපු කෙනෙක් ..එයාගේ ගෝලයෝ ගොඩක් දැන් industry එකේ ඉන්නවා මම දන්නා අය.