උදාවක් ඕන කට්ටියගෙන් ccna gana
මම VTA ඒකෙන ගිහින් ඇහුව ඒ ගොල්ලෝ කියනවා course eka 40000 i
thawa chapter exam තියෙනවලු 8 months course ekaklu,
certificate 3 ක හම්බවෙනවලු එක life time valid lu
$ 200 කට onnam final exam karanna puluwanlu එක valid 3 years විතරිලු.
මම වෙන තැනකින් ඇහුව course එක 15000 i කෙලින්ම final exam sit කරනවලු එකත $200
cahpter exam arwa mewa mukuth na
1 month ඒකෙන ඉවර කරනවලු
ඒ ගොල්ලෝ කියනවා ඊළගට ccnp කරාම අර cetificate එක life time valid වෙනවලු
මොකක්ද කරන්න ඕන එක. මේ කියපු දේවල් හරිද