CCNP උදව්වක් ඕනේ ..

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මචංලා මම ලබන මාසේ දෙක අතුලත CCNP කරන්න පටන් ගන්න හැදුවේ :D:D:D. මේකෙ දැන් course එක update වෙලා නිසා ජනවාරි 29 ට කලින් එක්කො පරණ syllabus එක කරන්න ඕනෙ, නැත්නම් දැන් වුනත් අළුත් syllabus එක කරන්න ඕනේ, දැනටත් මම CCNA (200-120) වල අළුත් එක කරපු නිසා අළුත් CCNP syllabus එක කරන්න හැදුවේ. කේස් එක දැනට valid dump එකක් නෑ. කොහොමටත් risk එකක් අරන් නම් කරන්න බෑ. ( සල්ලිනෙ :sorry::sorry::sorry: )පොඩ්ඩක් ලගදි අළුත් CCNP (Routing / Switching ) අළුත් එක කරපු උන් ඉන්නවනම් මොනවහරි කොටලා පලයවු. නැත්නම් බම්පියක් වත් දාලා පලයව්.
    මේකෙ දැනට හිතන් ඉන්නේ routing හරි switching හරි දෙකෙන් එකක් මුලින් කරන්න. පහල තියෙන්නෙ අළුත් exam code ටික.

    300-101 - (CCNP - routing )
    300-115 - (CCNP - Switching )
    300-135 - (CCNP - troubleshooting )

    • Like
    Reactions: Nebuchadnezzer

    colomboguy321

    Junior member
  • Apr 18, 2010
    64
    3
    8
    Hi the new stuff added to 300-101 Route as below

    DMPVPN , Netflow , SNMP , Frame -Relay , VRF lite , more IPv6 stuff , IPv6 ACL , IPv6 Traffic Filtering , IPv6 DHCP , NAT64 , NPTv6 , NTP , SNMP , Router Security , AAA , TACACS , RADIUS , Netflow , uRPF , NTP , and the ealier syllabus ( 642-902 stuff),
    The new syllabus looks very interesting & challenging .

    same is true for CCNP Switch and T shoot.

    Study the theory / Concept very well do the LABs and sit for the exam never think to by-hart dumps .

    Good luck
     
    Last edited:

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    මචංලා මම ලබන මාසේ දෙක අතුලත CCNP කරන්න පටන් ගන්න හැදුවේ :D:D:D. මේකෙ දැන් course එක update වෙලා නිසා ජනවාරි 29 ට කලින් එක්කො පරණ syllabus එක කරන්න ඕනෙ, නැත්නම් දැන් වුනත් අළුත් syllabus එක කරන්න ඕනේ, දැනටත් මම CCNA (200-120) වල අළුත් එක කරපු නිසා අළුත් CCNP syllabus එක කරන්න හැදුවේ. කේස් එක දැනට valid dump එකක් නෑ. කොහොමටත් risk එකක් අරන් නම් කරන්න බෑ. ( සල්ලිනෙ :sorry::sorry::sorry: )පොඩ්ඩක් ලගදි අළුත් CCNP (Routing / Switching ) අළුත් එක කරපු උන් ඉන්නවනම් මොනවහරි කොටලා පලයවු. නැත්නම් බම්පියක් වත් දාලා පලයව්.
    මේකෙ දැනට හිතන් ඉන්නේ routing හරි switching හරි දෙකෙන් එකක් මුලින් කරන්න. පහල තියෙන්නෙ අළුත් exam code ටික.

    300-101 - (CCNP - routing )
    300-115 - (CCNP - Switching )
    300-135 - (CCNP - troubleshooting )

    bro , ඔයා කොහෙන්ද ඕක කරන්නේ ? Cisco Career Certifications ඔක්කම complete කරන්න කොච්චර කල් යයිද? කියක් විතර වියදම් වෙයිද ? exam තියෙන්නේ onlin ද?:confused:
     
    chootyputha1

    Well-known member
  • මචං මාත් කරන්න ඉන්නෙ. dumps ගිරව වගේ පාඩම් කරන එක බොරු වැඩක්, Cisco packet tracer, Netvisualizer, GNS3, Network Sims, Dynagen ඔය කියල තියෙන ඒවයෙන් මොකක් හරි use කරල හොදට practice වෙයං. මමනං කියන්නෙ packet tracer තමයි හොදම.
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    bro , ඔයා කොහෙන්ද ඕක කරන්නේ ? Cisco Career Certifications ඔක්කම complete කරන්න කොච්චර කල් යයිද? කියක් විතර වියදම් වෙයිද ? exam තියෙන්නේ onlin ද?

    මචන්, මේ තියෙන්නෙ career path එක, http://www.cisco.com/web/learning/netacad/get_involved/careerPath.html

    මේව කරන්න කොච්චර කල් යනවද කියන එක ඉතින් තමන් කරන විදිහ අනුව තමයි. CCNA නම් ඉතින් class නොගිහින් CBT nuggets ලගෙ lecture seriase 1 බලල ගොඩ දන්න පුලුවන්, exam එක online. CCNA වලට 40k විතර යනවා. මේ ගනන් ඔක්කොම cisco site එකේ තියෙනවා. exam කරන තැන් මෙතනින් ගිහින් country එක Sri Lanka කියල search කලහම එනවා. http://www.pearsonvue.com/servlet/v...enterLocator&requestedAction=register&cid=346

    මචං මාත් කරන්න ඉන්නෙ. dumps ගිරව වගේ පාඩම් කරන එක බොරු වැඩක්, Cisco packet tracer, Netvisualizer, GNS3, Network Sims, Dynagen ඔය කියල තියෙන ඒවයෙන් මොකක් හරි use කරල හොදට practice වෙයං. මමනං කියන්නෙ packet tracer තමයි හොදම.

    ඇත්ත මචං, මම ඒත් dump එකත් ගොඩ දැම්මහම sure නෙ. ඒකයි මම මෙහෙම බැලුවෙ. කොහොමඩත් dump එක මතම depend වෙන්නෙ නෑ. Good luck, උඹ exam කරන්නෙ අළුත් එකද, කවද්ද, කලහම පොඩ්ඩක් මට කියපන් :D
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    මචන්, මේ තියෙන්නෙ career path එක, http://www.cisco.com/web/learning/netacad/get_involved/careerPath.html

    මේව කරන්න කොච්චර කල් යනවද කියන එක ඉතින් තමන් කරන විදිහ අනුව තමයි. CCNA නම් ඉතින් class නොගිහින් CBT nuggets ලගෙ lecture seriase 1 බලල ගොඩ දන්න පුලුවන්, exam එක online. CCNA වලට 40k විතර යනවා. මේ ගනන් ඔක්කොම cisco site එකේ තියෙනවා. exam කරන තැන් මෙතනින් ගිහින් country එක Sri Lanka කියල search කලහම එනවා. http://www.pearsonvue.com/servlet/v...enterLocator&requestedAction=register&cid=346

    thanks bro, දැනට networking ඉගෙනගන්න තියේන හොද තැන් මොනවද ?
     
    Last edited: