මචංලා මම ලබන මාසේ දෙක අතුලත CCNP කරන්න පටන් ගන්න හැදුවේ 

. මේකෙ දැන් course එක update වෙලා නිසා ජනවාරි 29 ට කලින් එක්කො පරණ syllabus එක කරන්න ඕනෙ, නැත්නම් දැන් වුනත් අළුත් syllabus එක කරන්න ඕනේ, දැනටත් මම CCNA (200-120) වල අළුත් එක කරපු නිසා අළුත් CCNP syllabus එක කරන්න හැදුවේ. කේස් එක දැනට valid dump එකක් නෑ. කොහොමටත් risk එකක් අරන් නම් කරන්න බෑ. ( සල්ලිනෙ 

)පොඩ්ඩක් ලගදි අළුත් CCNP (Routing / Switching ) අළුත් එක කරපු උන් ඉන්නවනම් මොනවහරි කොටලා පලයවු. නැත්නම් බම්පියක් වත් දාලා පලයව්.
මේකෙ දැනට හිතන් ඉන්නේ routing හරි switching හරි දෙකෙන් එකක් මුලින් කරන්න. පහල තියෙන්නෙ අළුත් exam code ටික.

. මේකෙ දැන් course එක update වෙලා නිසා ජනවාරි 29 ට කලින් එක්කො පරණ syllabus එක කරන්න ඕනෙ, නැත්නම් දැන් වුනත් අළුත් syllabus එක කරන්න ඕනේ, දැනටත් මම CCNA (200-120) වල අළුත් එක කරපු නිසා අළුත් CCNP syllabus එක කරන්න හැදුවේ. කේස් එක දැනට valid dump එකක් නෑ. කොහොමටත් risk එකක් අරන් නම් කරන්න බෑ. ( සල්ලිනෙ 

)පොඩ්ඩක් ලගදි අළුත් CCNP (Routing / Switching ) අළුත් එක කරපු උන් ඉන්නවනම් මොනවහරි කොටලා පලයවු. නැත්නම් බම්පියක් වත් දාලා පලයව්. මේකෙ දැනට හිතන් ඉන්නේ routing හරි switching හරි දෙකෙන් එකක් මුලින් කරන්න. පහල තියෙන්නෙ අළුත් exam code ටික.
300-101 - (CCNP - routing )
300-115 - (CCNP - Switching )
300-135 - (CCNP - troubleshooting )
300-115 - (CCNP - Switching )
300-135 - (CCNP - troubleshooting )