මචන්ලා මම CCNA කරන්නයි හදන්නේ.. සමහර පොත් වල SDM (security device manager) එකයි CNA (Cisco Network Assistant) එකයි ගැන තියෙනවා. Syllabus එකේ SDM ගැන තියෙනවා දැක්කා, ඒත් CNA ගැන තියෙනවා දැක්කේ නෑ..
CCNA කරපු කෙනෙක් කියන්නකෝ CNA එකෙන් එනවා ද? එනවා නම් මොනවගේ ප්‍රශ්නද එන්නේ? SDM එකෙන් එන්නේ මොන වගේ ප්‍රශ්නද?
තවත් අවුලක් තමයි, Exam එකේදී Consol command ටයිප් කරද්දී tab එක use කරන්න බැරිලුනේ. එතකොට බාගෙට ටයිප් කරලා එන්ටර් කරොත් අවුල ද? sw mo acc වගේ ටයිප් කරොත් ඒක වැඩ කරන්නේ නැද්ද?
(Switchport mode access වෙනුවට)
Exam එක කරපු කෙනෙක් පොඩ්ඩක් මේවා පැහැදිළි කරන්නෝ..................
CCNA කරපු කෙනෙක් කියන්නකෝ CNA එකෙන් එනවා ද? එනවා නම් මොනවගේ ප්‍රශ්නද එන්නේ? SDM එකෙන් එන්නේ මොන වගේ ප්‍රශ්නද?තවත් අවුලක් තමයි, Exam එකේදී Consol command ටයිප් කරද්දී tab එක use කරන්න බැරිලුනේ. එතකොට බාගෙට ටයිප් කරලා එන්ටර් කරොත් අවුල ද? sw mo acc වගේ ටයිප් කරොත් ඒක වැඩ කරන්නේ නැද්ද?
(Switchport mode access වෙනුවට) Exam එක කරපු කෙනෙක් පොඩ්ඩක් මේවා පැහැදිළි කරන්නෝ..................
