CCNA Valid Dump

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    සී සී එන් ඒ ඩම්ප්

    df6a26_c67bd9dac3c845b9aaa2ea423119f1b2~mv2.png

    Link

    සී සී එන් ඒ ඩම්ප් හොයන උන්ට මෙන්න Dump එකක්. මම ඊයෙ exam කලා. ගොඩ. මේකෙ අහල තිබ්බ සී සී එන් ඒ ඩම්ප් ගැන. ඕනි උන් බාගෙන ඉක්මනට exam කරපන් මේක expire වෙන්න කලින්.
     
    Last edited:
    • Like
    Reactions: Platy

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    meke thibba question keeyak aawada ban exam ekata?
    btw congrats on passing your ccna ban :yes::yes::yes:

    5k wage thama aluten awe. anit okoma wage thibba. mata sim ekakata time madi una. aluth sim ekak thibba. prashna 48i kale 53n. okoma prashna 5k wage skip kala tima madi nisa. emath karala goda.
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    thanks ban
    mama last week patan gatte moratuwe eke
    watiy issarahata
    pin
     
    AlphaSierra

    Member
    Jun 25, 2018
    3
    1
    3
    df6a26_c67bd9dac3c845b9aaa2ea423119f1b2~mv2.png

    Link

    සී සී එන් ඒ ඩම්ප් හොයන උන්ට මෙන්න Dump එකක්. මම ඊයෙ exam කලා. ගොඩ. මේකෙ අහල තිබ්බ සී සී එන් ඒ ඩම්ප් ගැන. ඕනි උන් බාගෙන ඉක්මනට exam කරපන් මේක expire වෙන්න කලින්.

    Thankyou Heshankavindu! :cool: .මම ඊයෙ exam කලා. ගොඩ :lol:. ඔය ලින්ක් එකේ තිබ්බ dumps ටික තමයි කලේ. 70% ක් විතර ආව ඔවමයි. Config, sim 6k විතර තිබ්බ. වෙලා මදි වෙන නිසා 2ක් කරෙත් නෑ. MCQ නම් Dumps වල නැති එවා 7ක් විතර තමා තිබ්බෙ. Comfig, sim නම් ඔක්කොම වගේ Dumps වල තිබ්බ ඒව. ඔය PDF එකේ තියන ගොඩක් config, sim "9tut" site එකේ packettracer file download කරල බලන්න පුලුවන්. Google එකේ ප්රශ්නෙ ගහල search කලාම එනව. නැති ඒ වත් කොහොම හරි බලන් යන්න. නැත්තන් ඒවට ගොඩක් වෙලා යනව. MCQ සමහර ඒවා වල answers වැරදියි. ඒව net එකේ search කරල බලන්න පුලුවන්. :nerd:ප්රශ්න නම් ඔය ටිකම තමා කැරකෙන්නෙ. Still valid. :yes:
     
    Elaz ekek hari meken goda giya eka gana satutui! Congratz ban!