මචං පොඩ්ඩක් පැහැදිලි කරන්න
meke thibba question keeyak aawada ban exam ekata?
btw congrats on passing your ccna ban![]()

Mchn meka valid da? mn lead4pass eke dump 1 gatta.. eka study krna gamn inne.. meka valid neda 100% mchn contact num 1k PM 1k dpnko
![]()
Link
සී සී එන් ඒ ඩම්ප් හොයන උන්ට මෙන්න Dump එකක්. මම ඊයෙ exam කලා. ගොඩ. මේකෙ අහල තිබ්බ සී සී එන් ඒ ඩම්ප් ගැන. ඕනි උන් බාගෙන ඉක්මනට exam කරපන් මේක expire වෙන්න කලින්.
.මම ඊයෙ exam කලා. ගොඩ
. ඔය ලින්ක් එකේ තිබ්බ dumps ටික තමයි කලේ. 70% ක් විතර ආව ඔවමයි. Config, sim 6k විතර තිබ්බ. වෙලා මදි වෙන නිසා 2ක් කරෙත් නෑ. MCQ නම් Dumps වල නැති එවා 7ක් විතර තමා තිබ්බෙ. Comfig, sim නම් ඔක්කොම වගේ Dumps වල තිබ්බ ඒව. ඔය PDF එකේ තියන ගොඩක් config, sim "9tut" site එකේ packettracer file download කරල බලන්න පුලුවන්. Google එකේ ප්රශ්නෙ ගහල search කලාම එනව. නැති ඒ වත් කොහොම හරි බලන් යන්න. නැත්තන් ඒවට ගොඩක් වෙලා යනව. MCQ සමහර ඒවා වල answers වැරදියි. ඒව net එකේ search කරල බලන්න පුලුවන්.
ප්රශ්න නම් ඔය ටිකම තමා කැරකෙන්නෙ. Still valid. 
Thankyou Heshankavindu!.මම ඊයෙ exam කලා. ගොඩ