CCTV අඩුවට වැඩේ කොලටියට

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    වැඩේ අඩුවටයි කොලිටියටයි කරන්න බැහැනේ ලොක්කා.. උබත් ලාබයක් කොලිටියට කරනවානම් උබේ මහන්සිය නිකන් වෙන්න ඕනා.. එක්කෝ බාල බඩු දාලා උබ මහන්සිවෙලා කරන්න ඕනා.. උබත් ලැබ අරගෙන බඩුත් කොලිටි එකෙන් දැම්මොත් ගැන නම් සැ රයි.
     
    • Like
    Reactions: applekukka

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: applekukka

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේකෙ ගොඩක් උන් සීසීටීවී කරනවා කියලා ඇඩ් දානවා බං..
    උන්ට කොටේශන් එකක් ඉල්ලලා යැව්වම රිප්ලයි නැහැ..
    එහෙම උන් රිප්ලයි කරන්නේ නැති එකම හොදයි..
    කොටේශන් එකක් එවන්නේ නැති උන් කැඩුනම එයිද?
    මේකෙ එකෙක් හිටියා ලොකුවටම කරන වයිෆ් එක්ක එකතුවෙලා ප්‍රසාද් මංජුල කියලා..
    මම හිතුවා ඌ ජෙනුයින් පොරක් කියලා..
    ඌට වැඩක් සෙට්කරලා දෙන්න මේල් කරා, උගෙන් රිප්ලයිත් නැහැ ඊට පස්සෙ..
    ඔහොම බිස්නස් නම් කරන්න අමාරුයි ඉතිං, එහෙම නැත්නම් ඌට බිස්නස් වැහි වැහැපු එකෙක් වෙන්න ඇති..
    උඹවත් හරියට කරපන් කරනවා නම්
     
    • Like
    Reactions: applekukka

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    වැඩේ අඩුවටයි කොලිටියටයි කරන්න බැහැනේ ලොක්කා.. උබත් ලාබයක් කොලිටියට කරනවානම් උබේ මහන්සිය නිකන් වෙන්න ඕනා.. එක්කෝ බාල බඩු දාලා උබ මහන්සිවෙලා කරන්න ඕනා.. උබත් ලැබ අරගෙන බඩුත් කොලිටි එකෙන් දැම්මොත් ගැන නම් සැ රයි.

    කරන්න නම් විදි තියෙනවා..ඩිරෙක්ට් අපි කැමරා ටික ගෙන්නනවනම් ?ඒ එක උදාරණයක් විතරයි.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කරන්න නම් විදි තියෙනවා..ඩිරෙක්ට් අපි කැමරා ටික ගෙන්නනවනම් ?ඒ එක උදාරණයක් විතරයි.

    ඒ කියන්නේ ආණ්ඩුවට ටැක්ස් නොගෙවා මාටියා පාර ගහලා නේද? අඩු තරමේ උබ සාදාරනයි ඒ ලැබේ මහජනතාවටම ආයේ දෙන නිසා..
     
    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    මේකෙ ගොඩක් උන් සීසීටීවී කරනවා කියලා ඇඩ් දානවා බං..
    උන්ට කොටේශන් එකක් ඉල්ලලා යැව්වම රිප්ලයි නැහැ..
    එහෙම උන් රිප්ලයි කරන්නේ නැති එකම හොදයි..
    කොටේශන් එකක් එවන්නේ නැති උන් කැඩුනම එයිද?
    මේකෙ එකෙක් හිටියා ලොකුවටම කරන වයිෆ් එක්ක එකතුවෙලා ප්‍රසාද් මංජුල කියලා..
    මම හිතුවා ඌ ජෙනුයින් පොරක් කියලා..
    ඌට වැඩක් සෙට්කරලා දෙන්න මේල් කරා, උගෙන් රිප්ලයිත් නැහැ ඊට පස්සෙ..
    ඔහොම බිස්නස් නම් කරන්න අමාරුයි ඉතිං, එහෙම නැත්නම් ඌට බිස්නස් වැහි වැහැපු එකෙක් වෙන්න ඇති..
    උඹවත් හරියට කරපන් කරනවා නම්

    ඔව් මචන්..ඒත් මේ වෙලාවේ අපිට පොඩි බිස්නස් එකත් වටිනවා..ඒ නිසා අපිනම් එක ගණුදෙනුකරුවෙක්වත් මිස් කරගන්න කැමති නෑ...
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    වැඩේ quality එකට කරන්න නම් HIKVISION දාලා කරන්න..dahuwa දන්නෙ නැතුව..
     
    • Like
    Reactions: applekukka

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    වැඩේ quality එකට කරන්න නම් HIKVISION දාලා කරන්න..dahuwa දන්නෙ නැතුව..

    එහෙමද මචන්?අපි Direct import කරනවා..ඒ නිසයි Dahuwa දාලා කරන්නේ..HIKVISION ගෙන්නන්න විදියක් සෙට් කරගෙන වලට HIKVISION මාරු වෙනවා එහෙනම්,.\
     
    • Like
    Reactions: ^Buddhika^

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මේකෙ ගොඩක් උන් සීසීටීවී කරනවා කියලා ඇඩ් දානවා බං..
    උන්ට කොටේශන් එකක් ඉල්ලලා යැව්වම රිප්ලයි නැහැ..
    එහෙම උන් රිප්ලයි කරන්නේ නැති එකම හොදයි..
    කොටේශන් එකක් එවන්නේ නැති උන් කැඩුනම එයිද?
    මේකෙ එකෙක් හිටියා ලොකුවටම කරන වයිෆ් එක්ක එකතුවෙලා ප්‍රසාද් මංජුල කියලා..
    මම හිතුවා ඌ ජෙනුයින් පොරක් කියලා..
    ඌට වැඩක් සෙට්කරලා දෙන්න මේල් කරා, උගෙන් රිප්ලයිත් නැහැ ඊට පස්සෙ..
    ඔහොම බිස්නස් නම් කරන්න අමාරුයි ඉතිං, එහෙම නැත්නම් ඌට බිස්නස් වැහි වැහැපු එකෙක් වෙන්න ඇති..
    උඹවත් හරියට කරපන් කරනවා නම්

    :yes::yes::yes::yes::yes: