මචන්ලා මන් ගාව EZviz Wifi Camera 2ක් තියෙනවා. මේ දෙක මන් අලුතෙන් ගත්ත Hikvision DVR එකට connect කරා. හොඳට වැඩ කරනවා.හැබැයි අවුල තියෙන්නේ camera off කරලා ආයෙ on කරාම IP Address වෙනස්. ඉතින් manually අයෙමත් connect කරන්න ඕන.
මේකට විසඳුමක් තිබේද? Ezviz cameras වලට Static IP එකක් assign කරන්න පුළුවන් ක්‍රමයක් තිබේද?
මේකට විසඳුමක් තිබේද? Ezviz cameras වලට Static IP එකක් assign කරන්න පුළුවන් ක්‍රමයක් තිබේද?