cctv උදවු දියණ බන්.මම අහිංසකයි නේ

redhat

Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    cctv උදවු දියණ බන්.මම අහිංසකයි නේ

    මචන් මගේ ළඟ කාර් වල රිවස් කැමරා 5ක් තියනවා

    මට මෙටික පාවිච්චි කර ගෙදර cctv කර ගන්න බැරිද ? මොනවද බන් කොටුවෙන් මේකට ගන්න ඕන උපකරණ? පොඩ්ඩක් කියල දීපන් කෝ දන්නා කෙනෙක්