CCTV කැමරා ප්‍රොබ්ලම්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මගෙ hikvision සීසීටීවී කැම් 4න් එක කැම් එකක් දවසෙ පැය කිහිපයක් වැඩ නැතුව තිබිලා ආයෙ හිටි ගමන් වැඩ කරන්න ගන්නවා. ස්ක්‍රීන් එකේ නෝ වීඩියෝ කියලයි වැටෙන්නේ ඒ පැය කීපයටම. දවසට පැය 6ක් විතර වැඩ නෑ. අද තමා දැනගත්තේ. අනිත් කැම් 3 නම් අවුලක් නෑ ඒවා වැඩ. මේකේ අවුල මොකක් වෙන්න පුලුවන්ද? දැනට සතියක් තිස්සෙම මේ වැඩේ වෙලා.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ekama time ekatada weda karanne nathuwa yanne?ehemanam setting walin mona hari wela atte.ekama time ekata nemei nam wenne.camera ekata yana power cable ekai,power supply ekai check karala balapan.power supply eka maru karala balapan.power supply ekak rs550 wage wei