CCTV කැමරා ෆෝන් එකෙන් බලාගන්න
මචංලා මම CCTV කැමරා ටිකක් සෙට් කරගත්තා.
මට ඒ ටික ෆෝන් එකෙන් බලාගන්න පුළුවන් විදියට හදාගන්න ඕනේ...
මම උත්සහ කළා එත් හරි ගියේ නෑ...
CCTV කැමරා කරන කෙනෙක් ගෙනත් හදාගන්න කීයක් විතර යයිද මචාන්ලා.....
දන්නා කෙනෙක් කරලා දෙන්න පුලුවන්ද??