CCTV ගෑණියෙක්ව_උස්සලා

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    CCTV ගෑණියෙක්ව_උස්සලා

    උබලගේ ගෑණුත් පරිස්සමෙන්.දැන් ගෙදරටම ඇවිත් උස්සන් යන්නේ.පව් අර ළමයි..රටකට ගිය කලක්.:sorry:

    TthWUM3.jpg



     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දුක හිතෙනව බන් පොඩි එකා දුවන දිවිල්ලට
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    යකාගේ වැඩක් නේ ගෑනු කෙනත් ආතල් එකේ එල්ලිලා යනවා නේ. ෆිල්ම් එකක උනත් දගලනවා කෑ ගහනවා ඒකට මෙකි :baffled:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පැහැරගෙන යද්දි දඟලන්නෙ නැතුව යන එකක් මම ඔය දැක්කමයි :lol::P
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    එහා ගෙදර උන් නිකන් ආවෙ ඇපෙන් බේරෙන්න වගේ

    බය වෙන්න ඇති weapons ඇති කියල
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මිනිහගෙන් ගාන කඩාගන්න හොර මිනිහත් එක්ක ගෑනි ගහපු ගේමක් ද දන්නේ නෑ :lol::lol:
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මිනිහගෙන් ගාන කඩාගන්න හොර මිනිහත් එක්ක ගෑනි ගහපු ගේමක් ද දන්නේ නෑ :lol::lol:

    මෙහෙමයි ගෑනි ගේමක් ගැහුවනම් CCTV තියන බව දන්නවනෙ

    එහෙනම් පොඩ්ඩක් දගලන්න හරි එපැයි
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කප්පමක් ගන්න වෙන්න ඇති. ඒත් තවම කොල් එකක් වත් දීලා නැතුව වත් ද ?
    මම සද්දේ නැතුවයි මේ විඩියෝ එක බැලුවේ.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    යකාගේ වැඩක් නේ ගෑනු කෙනත් ආතල් එකේ එල්ලිලා යනවා නේ. ෆිල්ම් එකක උනත් දගලනවා කෑ ගහනවා ඒකට මෙකි :baffled:

    අඩෝ ඔව් බං.. මේකි ශේප් එකේ ගියා නේ... බයට කෑනොගැහුව්වද දන්නේ නෑ.. :baffled: