CCTV ගෑණියෙක්ව_උස්සලා
උබලගේ ගෑණුත් පරිස්සමෙන්.දැන් ගෙදරටම ඇවිත් උස්සන් යන්නේ.පව් අර ළමයි..රටකට ගිය කලක්.


mara ewane oi wenne
heta aniddama badu mattu wei
ethakota ganiwa marala thiyeda danne naha

යකාගේ වැඩක් නේ ගෑනු කෙනත් ආතල් එකේ එල්ලිලා යනවා නේ. ෆිල්ම් එකක උනත් දගලනවා කෑ ගහනවා ඒකට මෙකි![]()
මිනිහගෙන් ගාන කඩාගන්න හොර මිනිහත් එක්ක ගෑනි ගහපු ගේමක් ද දන්නේ නෑ![]()
පැහැරගෙන යද්දි දඟලන්නෙ නැතුව යන එකක් මම ඔය දැක්කමයි![]()
කප්පමක් ගන්න වෙන්න ඇති. ඒත් තවම කොල් එකක් වත් දීලා නැතුව වත් ද ?
මම සද්දේ නැතුවයි මේ විඩියෝ එක බැලුවේ.
තාම නැතුව ඇති.යකාගේ වැඩක් නේ ගෑනු කෙනත් ආතල් එකේ එල්ලිලා යනවා නේ. ෆිල්ම් එකක උනත් දගලනවා කෑ ගහනවා ඒකට මෙකි![]()

