CCTV ගෑණියෙක්ව_උස්සලා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මොන මෝඩ යක්කුද..
    ඕව කරල හැංඟිල ඉන්ඩ පුලුවන්ද...
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    eya baba wage yanawane araya ekka, yako aththatama ohoma ussanna awa nam ohoma innawada? ara gani kakul deka wath bima gahanne nane dagalana eka kese wethath, aruge athe ellila yanawa, meka nam wena scene ekak wage :lol:
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Geni Boruvak Karalanam Podi Kolla Paw... Eththatamanam eheth Podi untika Paw.
     

    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    Me wage welawata api hithene de newei wenne :nerd: gahanu kena age ellila yanawa newei ban pene nadda aru ussagene yane :no: a welawata baya wadikamata mole akriya wenewa wage wenewa ethakota mokakda karane ona kiyala hithagane bari wenewa habai podi kollanam mole athi wadak karane eth balapanko asalwasin gane:frown::frown::angry::angry: unuth baya wela kade yanawa wage beragane yane habai ussapu eka moka unath gedara cctv thiyene koheda kiyala danegene inewa hodatama
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol:ෂුවර් එකට ගෑණිගේ හොර මිනිහා වෙන්න ඇති.එන්න කිව්වහම බැහැ කිව්ව නිසා උස්සන් යනවා ඇති.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    ගෑනිගේම ප්ලෑන් එකක් වගේ. බලපන් ගෑනි යස අගේට යන හැටි. බලහත්කාරෙන් පැහැරගෙන යනවා නම් මෙහෙම බබා වගේ වඩාගෙන යන්න පුළුවන්ද? හොර කේස් එකක් ඇති. CCTV තියෙන නිසා ඌට කියලා පැහැරගෙන යන විදියට ඇක්ට් එකක් කරන්න ඇති. මොනවා උනත් පව් අර අහිංසක දරුවෝ
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    යකාගේ වැඩක් නේ ගෑනු කෙනත් ආතල් එකේ එල්ලිලා යනවා නේ. ෆිල්ම් එකක උනත් දගලනවා කෑ ගහනවා ඒකට මෙකි :baffled:

    මොකක් හරි සිහි නැතිවෙන්න වගේ හරි හයියෙන් ගහපු පාරක් නිසා හරි සිහිය නැති ගතියක් පේන්නේ බන්. උබලට ඒක තෙරෙන්නේ නැද්ද බන්
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Me wage welawata api hithene de newei wenne :nerd: gahanu kena age ellila yanawa newei ban pene nadda aru ussagene yane :no: a welawata baya wadikamata mole akriya wenewa wage wenewa ethakota mokakda karane ona kiyala hithagane bari wenewa habai podi kollanam mole athi wadak karane eth balapanko asalwasin gane:frown::frown::angry::angry: unuth baya wela kade yanawa wage beragane yane habai ussapu eka moka unath gedara cctv thiyene koheda kiyala danegene inewa hodatama

    මේක බහුතර හරකුන්ට තේරෙන්නෙ නෑ බන්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    පොඩි එකාට යන්තමට මොලේ තිබිලා ත්‍රිවිල් එකේ නම්බර් එක බලාගත්තා... වෙන පොඩි එවුන් අඩ අඩ අම්මා පස්සෙන් දුවනවනේ......බලමුකෝ මොකෝ වෙලාතියෙන්නේ කියලා
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ෂුවර් එකට ගෑණිගේ හොර මිනිහා වෙන්න ඇති.එන්න කිව්වහම බැහැ කිව්ව නිසා උස්සන් යනවා ඇති.

    :yes::yes:matath okama thama hithune.
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    තව පොඩ්ඩක් බලමුකෝ ..ගෑනිගේ වැරදි නොකිය ඉමු..දන් නැනේ සීන් එක හරියට..