CCTV ගෙදරදී 3 - CCTV Do it your self Part 3

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    free Dynamic DNS හදල DVR ඒකට log වෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ලොකු උදවුවක්
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    පිස්සු කොරන්නෙ නැතුව දිගටම වැඩේ කරගන යමු..............
    Rep +++
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    saamanyayen camera eke indala DVR ekata thiyena dura wadi unoth picture qulity eka adu wenawada bn.2V cable hondaida camera connect karanna normally me wire eken kochara withara dura cam ekak DVR ekata set karanna puluwanda
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම ගෙදරට CCVT සිස්ටම් එකක් හයි කරන්න ඉන්නේ. අද ගිහින් වයර් ටික ගෙනාව. dvr 8900 , sony වගේ කැමරා 4900 කිව්වේ. අව්රුද්ද්ක් වොරන්ටි. වයරින් එක ඉවර කරලම බඩු ටික ගේනවා. ඌ කිව්වනේ ඒ DVR එකේ හාඩ් එක නැතුව.පෙන් එකට රෙකෝඩ් කරන්න බෑ කියල
     

    gepa

    Well-known member
  • මම ගෙදරට CCVT සිස්ටම් එකක් හයි කරන්න ඉන්නේ. අද ගිහින් වයර් ටික ගෙනාව. dvr 8900 , sony වගේ කැමරා 4900 කිව්වේ. අව්රුද්ද්ක් වොරන්ටි. වයරින් එක ඉවර කරලම බඩු ටික ගේනවා. ඌ කිව්වනේ ඒ DVR එකේ හාඩ් එක නැතුව.පෙන් එකට රෙකෝඩ් කරන්න බෑ කියල

    kiyak giyada ban okkotama badu walata???