මමත් බඩු ටික ගෙනාවා වෙන වෙනම ගිය සතියේ ඩහුවා බ්රෑන්ඩ් එකෙන්
ෆුල් කලර් කැම් එක 9100 (2 එම් පී) 40 මීටර් ඩිස්ටන්ස් නයිට්
නොර්මල් බුලට් කැම් 4700 ( 2 එම් පී) 30 මීටර් නයිට් ඩිස්ටන්ස්
ඩිවිආර් 9900 ( 8 චැනල්)
1 ට්බි හාර්ඩ් 8500 ( 500 ජිබි හාර්ඩ් ටු ෆයින්ඩ්)
View attachment 81431
උබ දානවනම් දහුවා දාපන් උන්ගේ අඩු ගානට හොද ෆීචර්ස් එනවා.
හික්විසන් මමත් බැලුවා පාඩුයි
උබට කෙලින්ම දහුවා ඒජන්ට්ගෙන්ම බඩු ඔන්ලයින් ගන්න පුලුවන්. මටනම් ගෙදරටම එව්වා බඩු ටික.
https://www.sense.lk/15-cctv
වෙනස මචන්mokadda ban dvr warga 2 thiyenne me site eke white ekai black ekai e deke wenasa mokdda ????
මොකක්ද මචං 9900/- ට ගත්ත DVR එක?මමත් බඩු ටික ගෙනාවා වෙන වෙනම ගිය සතියේ ඩහුවා බ්රෑන්ඩ් එකෙන්