PAW wede
Me manussayage name wasagamath amuthui. - කනත්තගේ ප්‍රියන්ත

ඔය වගේ සිද්ධියක් වුනහම වටේ ඉන්න උන් පොරවල් වෙලා ඩ්‍රයිවර්ට ගහන්න යන එක, වාහනේ ගිනි තියන එක වගේ වැඩනම් හෙන ගොන් වැඩ. කිසි මනුස්සයෙක් මිනිස්සු මරන්න බලාගෙන වාහන් එලවන්නෙ නැහැ. දැන් හැමතැනම තියෙන පට්ට ට්‍රැෆික් එක නිසා ඕන කෙනෙක් බලන්නෙ යන්න පුළුවන් තැන ටිකක් ඉක්මණට යන්න. මම ඩ්‍රයිවර්ව සුද්ද කරන්න හදනවා නෙවෙයි. ඒත් වෙච්ච දෙ ඒ මනුස්සය හිතලා කරපු දෙයක් නෙවෙයි. ඒ මනුස්සයටත් දරු පවුලක් ඉන්නවා. ඒ දරු පවුලම ජීවත් වෙන්න ඔය මනුස්සයා ඔය වාහනයෙන් හම්බ කරන දෙයින් වෙන්න පුළුවන්.
ඩ්‍රයිවර් කෙනෙක් විදිහට ඔයාලට මේ වගේ සිද්ධියකට මුහුන පාන්න වුනොත් කරන්න තියෙන හොඳම දේ තමා වාහනය නවත්තන්නෙ නැතුව ලගම තියෙන පොලිසියට යන්න. ගිහින් වාහනය භාරදීලා වෙච්ච දේ කියන්න. මනුස්ස කමට වුනේ මොකද්ද කියලා බලන්න බැස්සොත් වෙන්නෙ ප්‍රශ්ණ පිටට තව ප්‍රශ්ණ ඇති වෙන එකයි.
motorcycle ganna eka thamaa waradda car kattak unaanam ohowenne naane

lankawe ne machan.