CCTV: හෝමාගම උන එකක්

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    මේක උසාවියට දැම්මම අර කැබ් එක එලවන එකා වැරදිකාරයා වෙන්නේ නැ..නිතියට අනුව මිනිහා හයිස්පීඩ් ආවා (70+) කියලා ඔප්පු කරන්න විදියක් නැ..එක්ස්සැමිනර්ට දාලා චෙක් කරද්දී ටයර්..බ්‍රේක්..අනම් මනම් ඔක්කොම චෙක් කරනවා..එතනදී ටයර් ගෙවිලා වගේ වරදක් අහුවුනේ නැත්තම් කොහොමත් ඔය මිනිහා වැරදිකාරයා වෙන්නේ නැ..මිනිහා කියයි වන්ගුව ගද්දී ලිස්සුවා මට කරන්න දෙයක් නැ කියලා...

    ඔතන අර කිවුවා වගේ ඔය ජරා වාහන වල අවුල තියෙන්නෙ..ඔය ටාටා කැබ් එක මෙලෝ රහක් නැති මාරක වාහනයක්..ඉන්දියන් ඔක්කොම ඔහොමයි..මිනිස්සු ඔක්කොම එකතුවෙලා ඔය කැබ් එක එලවන එකාට නෙමෙයි..ඔය වගේ ජරා වාහන ගන්න තත්වෙට මිනිස්සුන්ව පත් කරපු කාලකණ්ණි දේශපාලකයොන්ට ඔය වගේ ගැහුවනම් අපේ රට ලස්සන රටක් වෙලා ගොඩක් කල්

    :yes::yes::yes::(:(:(
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    කදුලු ආව බන් අර මනුස්සය තව ටිකක් අයිනෙන් හිටියනම් සමහරවිට මැරෙන්න තියෙන ඉඩ අඩුවෙන්න තිබුන
     

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    මේ මනුස්සයා බේරුනත් වෙන කව්රුහරි මේ කලකන්නියට බිලි වෙනවා
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    කදුලු ආව බන් අර මනුස්සය තව ටිකක් අයිනෙන් හිටියනම් සමහරවිට මැරෙන්න තියෙන ඉඩ අඩුවෙන්න තිබුන

    The mini truck skidded and hit the cyclist
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    කෙනෙකුට රියදුරෙක් නිසා ජීවිතයක නැතිවුණා ඒ වගේම බාල quality ඉන්දියන් ලඩි මේ රටට ගෙන්නන එක නවත්තලා තියෙන ඒවත් නැති කරන්න ඕනේ
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    කෙනෙකුට රියදුරෙක් නිසා ජීවිතයක නැතිවුණා ඒ වගේම බාල quality ඉන්දියන් ලඩි මේ රටට ගෙන්නන එක නවත්තලා තියෙන ඒවත් නැති කරන්න ඕනේ

    Apita machn methana comment karala uda balan inna wenne....owa wena dewal nemene :no:
     

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    අඩේ අපිටත් ඔය ටිකම වෙන්න පුලුවන්....මොකෝ නෑ කියන්නද.. අපේ අතේ වරදක් නැතත් අපි කරපු පව් පල දෙන්න පටන් ගත්තොත් සොරිම තමයි...
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඇයි බන් බයික් කාරය පාරේනේ ඉන්නේ බන් උත් වැරදි...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    ahama gahana eka hari da ban :(

    Emotional attack, umba danna ekektath ohoma unoth umbath nelanne nadda? Anika maaranthika bawa peneddi.

    Habai gahuwa kiyala maruna ekata pana gannath baha. Me footage eken gahana unta legal action ganna puluwan. Eth emotional kiyala ekak thiyanawa.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Sudu Kodi peni penimai idala thiyenne.... Jeewithe adanam satha pahaka viswasyak thiyanna beri deyak. Okkoma vahana Accident nisa ... :no::(:(:(:no: