Help with rental contract. කුලී නිවැසියා කුලිය ගෙවන්නේ නැත!

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,310
    36,418
    113
    කෑගල්ල
    lankawe normal gewal wala kuliyata enne chorama set eka unta burula deela ba..
    75k wath monthly gewana geyak memei nam adu kule un enne..
    ඔව් බාන් කොච්චර හොදට හිටියත් මොනවා හරි පොඩි පොඩි අඩු පාඩු අපි අතිනුත් වෙනවා. තමන්ගේ ගෙදරක ඉන්න කොට ඔවා දැනෙන්නේ නෑ.

    එක දවසක් ගෙදර වතුර ඉවර උනා. ගොඩක් වෙලාවට අයිති කාරය ගෙදර මොටරෙන් වතුර ගහලා උදේට යන්නේ. හවස එන්න කලින් වතුර ඉවර උනොත් පාරේ ලයින් එකෙන් ටැංකිය පුරවා ගන්න කියලා තිබ්බේ. මම ඔය වැඩේ දෙතුන් වතාවක් කරා. එක දවසක් අමතක වෙල කීල්ස් එකාටත් ගිහින් බඩු අරන් එනකොට පාරේ හරහට ඇලක් වගේ වතුර යනවා දැක්ක. එතකොට තමා මතක් උනේ අර මගුල ඇරලනේ ගියේ කියලා :lol: :lol:. කොහොම හරි ඒ මාසේ වතුර බිල ගෙවනවා කියලා ශෙප් උනා. මොනවා උනත් මිනිස්සුන්ගේ හිතට අවුල් ගියාට පස්සේ එක හිතින් මකන්න බෑ.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    lankawe normal gewal wala kuliyata enne chorama set eka unta burula deela ba..
    75k wath monthly gewana geyak memei nam adu kule un enne..
    ඒක නම් ඇත්ත..සහතික...අපේ පැත්තට එවුන් වගයක් ඇවිත්
    කුණුහරපා වක්කරනවා...චොරම චොර
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    ඔව් බාන් කොච්චර හොදට හිටියත් මොනවා හරි පොඩි පොඩි අඩු පාඩු අපි අතිනුත් වෙනවා. තමන්ගේ ගෙදරක ඉන්න කොට ඔවා දැනෙන්නේ නෑ.

    එක දවසක් ගෙදර වතුර ඉවර උනා. ගොඩක් වෙලාවට අයිති කාරය ගෙදර මොටරෙන් වතුර ගහලා උදේට යන්නේ. හවස එන්න කලින් වතුර ඉවර උනොත් පාරේ ලයින් එකෙන් ටැංකිය පුරවා ගන්න කියලා තිබ්බේ. මම ඔය වැඩේ දෙතුන් වතාවක් කරා. එක දවසක් අමතක වෙල කීල්ස් එකාටත් ගිහින් බඩු අරන් එනකොට පාරේ හරහට ඇලක් වගේ වතුර යනවා දැක්ක. එතකොට තමා මතක් උනේ අර මගුල ඇරලනේ ගියේ කියලා :lol: :lol:. කොහොම හරි ඒ මාසේ වතුර බිල ගෙවනවා කියලා ශෙප් උනා. මොනවා උනත් මිනිස්සුන්ගේ හිතට අවුල් ගියාට පස්සේ එක හිතින් මකන්න බෑ.
    lankawe land value eka ekka ganna rent eka hena adui.. aththtama oya podi ganan walata rent ekata dena eka hena padui..
    wela thiyenne lankawa rata podi nisa paya ganan public transport wala hari minssu thamange maha gedarata hari daily yanawa..

    ethakota oya adu ganan walata rent ekata ganna enne chora anaathama set eka thama.. ithin unta hondata salakuwoth puketh arala, rent ekath nodi yanne.. enisa gemata wage thama inne ona nathuwa baha..

    habai oya 75,000 wage ganan walata geyakma rent ekata aran wahana thiyan inna ewun innawa, ehema un enne unge pahasuwata, ehema ekek witharai tikak decent ewun ene..
    apartment walata over 1lak per month gewana un nam godak wita decent..
     
    • Like
    Reactions: kasun090354t

    AnuradhaRa

    Well-known member
  • ලොල් ඔයවගේ දේවල් වලට ඔහොම ඇබරි ඇබරි දඟලනවා කියන්නේ ඔය ගේ ලොවෙත් අරුන්ට අයිති වෙනවා. :lol: :lol:
    ඔයවගේ දේවල් වලට තමා ගෑනු ඉන්නේ. උනුත් උබ වගේනම් බඩු ම තමා.

    මම බෝඩිං තුන හතරක ඉදලා තියනවා, rent එකට ගෙවල් තුනක ඉදලා තියනවා. අමෝ යක්කු වගේ කැරි ගෑනු මිනිස්සුනේ ඉන්නේ. වෙලාවට තිතට ඔක්කොම ගෙවලා කියන විදිහට ඉදලත් ගෙවල් දෙකකින් යන්න කීවා. කැරිමා කුහකයෝ ඉන්නේ. ඔහොම එකෙක් එහෙම ඔය ගෙදරක හිටියොත් පුකට පයින් ගහලා එළවයි.
    තුහ්ඃ නොදකිං
    ජුණ්ඩක් තියෙන එකෙක් කියන කතාවක්ද මේ
    උඹල 9 ඉන්චස් කියල ගෲප් එකක් හදාගෙන ඉන්නෙ හිතේ අමාරුවට නේද
    9 ඉන්චස් තියා සෙන්මීටරේක බිජ්ජක්වත් නෑ නේද උඹලට
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,480
    6,349
    113
    වෙලාවට තිතට ඔක්කොම ගෙවලා කියන විදිහට ඉදලත් ගෙවල් දෙකකින් යන්න කීවා.
    එක පාරට එහෙම යන්න කිව්ව ද? :eek:

    to op

    උබ ගෑනි උස්සන් කැලේට දිව්වත් මොකද්ද කරන්නෙ කිය කිය තටම තටම ඉන්න ජාතියෙ එකෙක් ද?

    සද්දයක් දාපන් එක පාරට එල්ලෙව්වෙ නැතත් ගානට තියාගනින්.
    ------ Post added on Apr 8, 2024 at 8:11 PM
     
    Last edited:
    • Like
    Reactions: kasun090354t

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    rent එකට ගෙවල් තුනක ඉදලා තියනවා. අමෝ යක්කු වගේ කැරි ගෑනු මිනිස්සුනේ ඉන්නේ. වෙලාවට තිතට ඔක්කොම ගෙවලා කියන විදිහට ඉදලත් ගෙවල් දෙකකින් යන්න කීවා.

    එක පාරට එහෙම යන්න කිව්ව ද? :eek:

    ------ Post added on Apr 8, 2024 at 8:11 PM
    මම කලින් ඉදලා තියෙනවා ගෙවල් 3-4 ක උන්ට හොදට ගානට වෙලාවට ගෙවල් කුලී දීලා අපිට මාස 3 යන්න කිව්වා. අද කිව්වොත් හෙට යන්න ඕනේ ඉතින් ගෙවල් හොයා ගන්න බැරි වුනා ඉතින් ඒ ගැනී සුදු පාට අයිස් වගේ දෙයක් මුළු වත්තටම ඉස්සා ලුණු වගේ දෙයක් ඒවා දිය වුනා ලිදට දැම්මා අපි බය වුනා කොඩිවින කියලා කරගන්න දෙයක් නැනේ අසරණ කමට ගිටියා 2010 කාලේ වුනේ. තව ගෙදරකින් අවුරුදු දවසේ යන්න කිව්වා උන්ට පාටියක් දාන්න ගේ ඕනේ කියලා එදා නෑ කෙනක් ගේ ගෙදර බඩු දාල එලියට වෙලා හිටිය උන්ගේ ගෙදර අවුරුදු චාරිත ඉවර වෙනකම්. මාර කටු කාලා තියෙනවා මමත් කුලියට ඉන්නකොට සල්ලි දීලා උන් වහල්ලු වගේ අපි ගැන හිතං ඉන්නේ.

    වටේ ගෙවල් වල එවුන් එක්ක කතාවට යන්නේ නැහැ පාඩුවේ ඉන්නේ නමුත් එවුන්ට අපිට සෙට් නැති වුනොත් උන් එලවනවා අයිතිකාරයට කියලා. ගොඩක් තැන් වල ගෙවල් පාලුවට ඇරලා ඒ වතු වල තියෙන දේවල් කනවා වටේ එවුන් එහෙම වුනාට ගෙදර එන එවුන් එලවනවා වටේ එවුන්
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    අපිත් ගෙයක හිටියා..ඒ ගෑනි මාසෙයන් මාසයට කුලිය වැඩි කලා..
    අපි හිමිහිට අපේම ගෙයක් හැදුවා ඉන්න ගමන්..ණය වෙලා...
    ගේ හදලා පදිංචියට ගියා....
    උන්ටත් එන්න කිව්වා !

    ඇස් ඇරගෙන හිටියා ඉද්ද ගැහුවා වගේ

    අන්තිමට උන් බලු වුනා
    අපි මහන්සිවෙලා දින්නා !

    තාත්තා
    තමයි
    වීරයා !!
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,418
    113
    කෑගල්ල
    එක පාරට එහෙම යන්න කිව්ව ද? :eek:

    to op

    උබ ගෑනි උස්සන් කැලේට දිව්වත් මොකද්ද කරන්නෙ කිය කිය තටම තටම ඉන්න ජාතියෙ එකෙක් ද?

    සද්දයක් දාපන් එක පාරට එල්ලෙව්වෙ නැතත් ගානට තියාගනින්.
    ------ Post added on Apr 8, 2024 at 8:11 PM
    ඔව් බං පළවෙනි එක යන්න කියපු නිසා තමා ගේ හදන්න පටන් ගත්තේ. උගේ නම් හෙනම කැරි කම උනේ. හෙනම හොල්මන් ගෙයක් හිටපු උන් ඔක්කොම මැරිලා, ගමේ උන් කියනවා අපි විතරයි ඔච්චර කාලයක් හිටියෙ කියලා. :lol: :lol: දෙවැනි කෙනනම් ගණන් ගන්න බෑ. පොර මට ගේ දුන්නෙ ගේ හදලා ඉවර වෙනකම්. ඌ rent කරන එකෙක් නෙමේ. මට හින්දා දුන්නෙ. ඒත් ඉතින් මම කිවේ මාස හතක් අටක් විතර ඉන්නවා කියලා. ඌ හරියටම මාස ගාන බලලා යන්න කීවා.

    @AnuradhaRa මම ඔය සංගම් වල නෑ. මොල්ද තොට. :lol:
     
    AnuradhaRa

    Well-known member
  • ඔව් බං පළවෙනි එක යන්න කියපු නිසා තමා ගේ හදන්න පටන් ගත්තේ. උගේ නම් හෙනම කැරි කම උනේ. හෙනම හොල්මන් ගෙයක් හිටපු උන් ඔක්කොම මැරිලා, ගමේ උන් කියනවා අපි විතරයි ඔච්චර කාලයක් හිටියෙ කියලා. :lol: :lol: දෙවැනි කෙනනම් ගණන් ගන්න බෑ. පොර මට ගේ දුන්නෙ ගේ හදලා ඉවර වෙනකම්. ඌ rent කරන එකෙක් නෙමේ. මට හින්දා දුන්නෙ. ඒත් ඉතින් මම කිවේ මාස හතක් අටක් විතර ඉන්නවා කියලා. ඌ හරියටම මාස ගාන බලලා යන්න කීවා.

    @AnuradhaRa මම ඔය සංගම් වල නෑ. මොල්ද තොට. :lol:
    මට තියෙන්නෙ අගල් 6 එකක්
    කෙල්ලන්ට සිදෙන්නෙ නෑ..
    ඒත් මට කෙල්ලෙක් නෑ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    Mokadda A aluth neethiya?
    2023 apu ekak nama mathakana..
    kohomahari hariyata agreement eka liyala register karalam issara wage awrudu ganan yanne na masa 3 gein eliyata danna usawiyen order eka denawa..

    මම කලින් ඉදලා තියෙනවා ගෙවල් 3-4 ක උන්ට හොදට ගානට වෙලාවට ගෙවල් කුලී දීලා අපිට මාස 3 යන්න කිව්වා. අද කිව්වොත් හෙට යන්න ඕනේ ඉතින් ගෙවල් හොයා ගන්න බැරි වුනා ඉතින් ඒ ගැනී සුදු පාට අයිස් වගේ දෙයක් මුළු වත්තටම ඉස්සා ලුණු වගේ දෙයක් ඒවා දිය වුනා ලිදට දැම්මා අපි බය වුනා කොඩිවින කියලා කරගන්න දෙයක් නැනේ අසරණ කමට ගිටියා 2010 කාලේ වුනේ. තව ගෙදරකින් අවුරුදු දවසේ යන්න කිව්වා උන්ට පාටියක් දාන්න ගේ ඕනේ කියලා එදා නෑ කෙනක් ගේ ගෙදර බඩු දාල එලියට වෙලා හිටිය උන්ගේ ගෙදර අවුරුදු චාරිත ඉවර වෙනකම්. මාර කටු කාලා තියෙනවා මමත් කුලියට ඉන්නකොට සල්ලි දීලා උන් වහල්ලු වගේ අපි ගැන හිතං ඉන්නේ.

    වටේ ගෙවල් වල එවුන් එක්ක කතාවට යන්නේ නැහැ පාඩුවේ ඉන්නේ නමුත් එවුන්ට අපිට සෙට් නැති වුනොත් උන් එලවනවා අයිතිකාරයට කියලා. ගොඩක් තැන් වල ගෙවල් පාලුවට ඇරලා ඒ වතු වල තියෙන දේවල් කනවා වටේ එවුන් එහෙම වුනාට ගෙදර එන එවුන් එලවනවා වටේ එවුන්
    badu oppu liyala welawata rent gewala, prashna Dan naththan oppu kale iwara wenakan elawanna ba..

    godak ewun lawyer fees, tax arawa mewa nisa hari badu oppu hadala register karanne na.. nikan agreement ekak liyala deela eeta passe thug line eken kamathi ona welawaka elonawa..
    ekata ithin umbala danaganna ona hari oppuwak liyoganna..
    ------ Post added on Apr 9, 2024 at 3:04 PM
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    EdYrnt7.jpeg

    බදු ගිවිසුමේ කොන්දෙසි වල තියනවා එ ගැන එක බලන්න..සහ දැන් ඉස්සර වගේ වාත වෙවි ඉන්න බැ...2023 අංක 1 දරණ පනතින් එලියට දාන්න පුලුවන් ඉතා ඉක්මනින්..
     
    • Like
    Reactions: EKGuest

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Eka sidda wenne බද්දට, කුලියට dunnoth geval ayithi karayata bale adui Doctor

    කුලියට දෙනවා කියලා කරන කොලයක ලියලා මුද්දරයක් උඩ අත්සන් කරන ලියවිල්ලේ කිසිම නීතිමය වලංගුභාවයක් නැහැලු. ඒකයි ඔය ඕන ඕන වෙලාවට එලියට දාන්නයි කුලිය වැඩි කරන්නයි පුලුවන් වෙලා තියෙන්නේ.