CCTV camera

cd4ever

Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    Hi machans la... Dan aluth prices eka gedarata CCTV camera system ekak gahagana kiyk wage yayida?
    Attama Dan Hoda CCTV brand eka mokada? Color camera ekak kiyak weida? 4 cam gahana 1tb hd eka cost eka totally kiyai yayida? Camara ganakota Mona wage option da balana one practically? Ara singer eke ewa hodaida...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113

    Gannawa nam above 5 megapixel
    Long distance ganin
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Gannawa nam above 5 megapixel
    Long distance ganin
    මු බැංකුව කරන්නේ කියාලා හිතුවාද 4lak+ යයි

    Hi machans la... Dan aluth prices eka gedarata CCTV camera system ekak gahagana kiyk wage yayida?
    Attama Dan Hoda CCTV brand eka mokada? Color camera ekak kiyak weida? 4 cam gahana 1tb hd eka cost eka totally kiyai yayida? Camara ganakota Mona wage option da balana one practically? Ara singer eke ewa hodaida...
    මුලින්ම උබේ අවශ්‍යතව හදුනාගන්න
    ඒ කිව්වේ සාමාන්ය නිකන් බය කරන්න cctv da
    නැත්නම් හොරු පනින්න සුවර් පස්සේ හරි හදුනා ගන්න cctv da
    නැත්නම් පයින්න කලින් අලාර්ම් වදින ccrtv da

    ගොඩාක් දුර නම් ip චාම් ගහන්න ඕනේ වයර් අදින්න නැති ඒවා

    දැන් කැමරා ඔපසන් ගොඩක් තියෙනවා audio record කරන්න පුළුවන් කමරාත් තියෙනවා

    සමානය නොර්මල් ගෙයක් නම් ලොකු හොරුන්ගෙන් කරදරයක් නැති නොර්මල් 2mp dvr එකක් බලලා 2mp නොරමල් එකක් දන්නා
    DS-2CE16D0T-ITPF

    ගාන අඩුයි කියලා මේ දන්නා එපා
    කළු වෙනවා ටික කාලෙකින් DS-2CE16D0T-IRP

    වැඩේ ක්ලෝස්

    උබේ අවශ්‍යතාවේ හදුනාගෙන ඒ ඒ තැන වලට හරියන කැමරා දාන්න කියලා

    හැබැයි මම නම් රෙකම්න්ඩ් කරන්නේ hikvision ලාගේ Pro Series AcuSense dvr එකක් ගන්න acusense support කැමරා දාන්න අවශ්‍ය තැන් වලට මේකෙදි හොරා එද්දී ම කම් එකේදිත් අලාම් එකක් වදිනවා dvr එක්දිත් අලර්ම් එක වදිනවා බයටම යනවා . හැබැයි මේක සමනය වත්තක් එක්ක ගේකට තමයි හරි යන්නේ (youtube කරපන් )

    දෙවනි camera wa ubata horaage muhuna hariyatama balanna one nam colorvu hoda camerawak danna one
    ratath colour pennawaawaa .

    ---------------------------------------------
    එතකොට ගෙදරටත් රවුටර් එකක් ඕනද?
    පිට ඉදන් බලනවා නම් ඕනේ

    ෆෝන් එකෙන් CCTV චෙක් කරනවා නම් යන අමතර වැය මොනාද?
    ඩේටා විතරයි

    ගේට්ටුවට එක කැම් එකක් හයි කරගන්න තමා අයිඩියා එක තියෙන්නේ නම්. වෙන කැම් වල අවශ්‍යතාවයක් නැහැ

    මේක දැක්කේ පස්සේ ගෙදරට පිට ප්‍රශ්නයක් නැත්නම් එක කැමරාවක් ඇති හැබැයි කැමරා දෙකක් ගැහුවොත් හොදයි එකක් ගේට්ටුව ලග අනෙක් එක 1 කැමරාව කොර්ස් වෙන්න

    රෙද්දිට් දාලා තියෙන ඔප්සන් එක හොදයි නැතනම් චයිනිස්

    ptz ekath hodayi මේකෙදි කල්වුඩ් අප්ලෝඩ් කරේ නැතනම් හොරා ගලෝගෙන ගියොත් රෙකොර්ඩ්ස් නැහැ අනෙක් දේ
    කල්වුඩ් දානවා නම් ඩේටා වලට කෝස්ට් එකක් යනවා

    https://www.daraz.lk/products/ptz-w...a0e.searchlist.list.6.1b402918PeqGjQ&search=1
    වෙන එකෙට දැම්ම රිප්ලයි එක
    කිව්වා වගේ උබේ අවශ්‍යතාවේ හදුනා ගන්න . ආරක්ෂාවට පශ්නයක් තියෙනවා නම් සොරුන්ගේ කරදරයක් තියෙනවා නම් වගේ

    5mp යන්න puluwan nam හොදයි හැබැයි බොරුවැඩක් cctv කමාර්වෙන් කරන්න පුළුවන් සිමා සහිත දෙයක් පමණයි

    ක්ලියර් ඉමෙජ් එකක් ගන්න 2mp colorvu කැමරා නියමයි ඒ එක්ක වැඩි අවුලක් නැති තැනට 2mp ir කැමරා ගහපන

    1ලැක් පැනල යනවා daraz eken adahsak ganna puluwan . බදු අරගෙන උබම ගහපන් . නැත්නම් වයරින් කරන එකෙක් අල්ලාගෙන ගහගනින් බදු උබ අරන් දීලා .

    මතක ඇතුව hd එක SURVEILLANCE HARD DISK එකක් දාපන්
    ------ Post added on Jul 31, 2022 at 11:41 PM
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    මු බැංකුව කරන්නේ කියාලා හිතුවාද 4lak+ යයි

    වෙන එකෙට දැම්ම රිප්ලයි එක
    කිව්වා වගේ උබේ අවශ්‍යතාවේ හදුනා ගන්න . ආරක්ෂාවට පශ්නයක් තියෙනවා නම් සොරුන්ගේ කරදරයක් තියෙනවා නම් වගේ

    5mp යන්න puluwan nam හොදයි හැබැයි බොරුවැඩක් cctv කමාර්වෙන් කරන්න පුළුවන් සිමා සහිත දෙයක් පමණයි

    ක්ලියර් ඉමෙජ් එකක් ගන්න 2mp colorvu කැමරා නියමයි ඒ එක්ක වැඩි අවුලක් නැති තැනට 2mp ir කැමරා ගහපන

    1ලැක් පැනල යනවා daraz eken adahsak ganna puluwan . බදු අරගෙන උබම ගහපන් . නැත්නම් වයරින් කරන එකෙක් අල්ලාගෙන ගහගනින් බදු උබ අරන් දීලා .

    මතක ඇතුව hd එක SURVEILLANCE HARD DISK එකක් දාපන්
    ------ Post added on Jul 31, 2022 at 11:41 PM
    thank you
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,037
    2,293
    113
    මෙහෙමයි CCTV වලින් වෙන්නේ හොරා ආවට පස්සේ උන දේ බලන එක එතකොට වැඩේ වෙලා ඉවරයි
    1.Motion detection තියෙන camera important areas වලට දාපන්. නැත්තම් වෙනම motion detectors ad කරගන්න
    2.Hikvision colorVu එක හොඳයි ලංකාවේ වැඩිපුර තියෙන්නේ ඕක
    3.DVR නැතිව NVR එකක් ගනින් එක තමයි Future එක
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    මෙහෙමයි CCTV වලින් වෙන්නේ හොරා ආවට පස්සේ උන දේ බලන එක එතකොට වැඩේ වෙලා ඉවරයි
    1.Motion detection තියෙන camera important areas වලට දාපන්. නැත්තම් වෙනම motion detectors ad කරගන්න
    2.Hikvision colorVu එක හොඳයි ලංකාවේ වැඩිපුර තියෙන්නේ ඕක
    3.DVR නැතිව NVR එකක් ගනින් එක තමයි Future එක
    1.Motion detection තියෙන camera important areas වලට දාපන්. නැත්තම් වෙනම motion detectors ad කරගන්න :- loku ganak yanwada 2mp ekak danna oya options thiyana ? koheda wholesale badu gana thiene? ara singer eke dena cam eka hodaida? dahua eka shape da

    2.Hikvision colorVu එක හොඳයි ලංකාවේ වැඩිපුර තියෙන්නේ ඕක - dahua eka shape da ?

    3.DVR නැතිව NVR එකක් ගනින් එක තමයි Future එක :- thanks for the info .
     
    • Like
    Reactions: eksudda and NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල

    හොඳ මිනී කන බල්ලෝ දෙන්නෙක් හදහන්. පෝෂ් එවුන් නෙමේ. සම්බෝලයි බතුයි හරි කාලා ඉන්න. අපේ එහෙම ගෙට්ටුත් නෑ, වැටවලුත් නෑ, පෙළක් ද ට දොරවලුත් ඇරලා ගිහින් තියෙන්නේ. හැබැයි මොකෙක්වත් වැටක් වත් පනින්නේ නෑ.​

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home

    හොඳ මිනී කන බල්ලෝ දෙන්නෙක් හදහන්. පෝෂ් එවුන් නෙමේ. සම්බෝලයි බතුයි හරි කාලා ඉන්න. අපේ එහෙම ගෙට්ටුත් නෑ, වැටවලුත් නෑ, පෙළක් ද ට දොරවලුත් ඇරලා ගිහින් තියෙන්නේ. හැබැයි මොකෙක්වත් වැටක් වත් පනින්නේ නෑ.​

    mmmm sathek hadanawanam uta podak freedom eke ina ida epai.. mehe ida madi machan.. i had a one earlier .
     
    • Like
    Reactions: kasun090354t

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    Dahua කැමරා 08 දාල එකක් ගැහුවා ගෙදර බඩු ටිකට ගියා 124ක්

    Fulltime color = 04
    normal cam = 04
    Dvr
    1TB HDD
    BNC
    Cables
    Power Supply
    me tike prices kohomada ? matanam 4 athi. place eka kohenda gatte ? warranty kohomada machan cams walata

    Fulltime color = 04
    normal cam = 04
    Dvr
    1TB HDD
    BNC
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    me tike prices kohomada ? matanam 4 athi. place eka kohenda gatte ? warranty kohomada machan cams walata

    Fulltime color = 04
    normal cam = 04
    Dvr
    1TB HDD
    BNC

    02yrs වොරන්ටි, උබ කොහෙද? මං ගත්තේ ටිකක් දුරකින්. ඕනිනම් අහලා කියන්නම් කුරිය කරලා එවයි. මට පොරගේ තමයි බඩු අඩුවටම සෙට් උනේ.
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    02yrs වොරන්ටි, උබ කොහෙද? මං ගත්තේ ටිකක් දුරකින්. ඕනිනම් අහලා කියන්නම් කුරිය කරලා එවයි. මට පොරගේ තමයි බඩු අඩුවටම සෙට් උනේ.
    mama nawala side eke.. pettah wala dakka nelson kiyala ekak.. eka eka ewa thiyawane podak confuse wela ine ...
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    Last edited:

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,037
    2,293
    113
    1.Motion detection තියෙන camera important areas වලට දාපන්. නැත්තම් වෙනම motion detectors ad කරගන්න :- loku ganak yanwada 2mp ekak danna oya options thiyana ? koheda wholesale badu gana thiene? ara singer eke dena cam eka hodaida? dahua eka shape da

    2.Hikvision colorVu එක හොඳයි ලංකාවේ වැඩිපුර තියෙන්නේ ඕක - dahua eka shape da ?

    3.DVR නැතිව NVR එකක් ගනින් එක තමයි Future එක :- thanks for the info .
    Will reply to this later today, Need bit time to type. If you can DM the number, Lets have a call
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    Hikvision 2MP 16D0T-ITPF outdoor camera
    8,900​
    04​
    35,600​
    Hikvision 04ch HGHI-F1 DVR
    16,900​
    01​
    16,900​
    WD Surveillance Purple 1TB
    16,500​
    01​
    16,500​
    2.5A Power Supply
    800​
    04​
    3,200​
    3U DVR Cabin
    2,500​
    01​
    2,500​
    3C2V Full Copper 100m
    7,900​
    01​
    7,900​
    BNC Full Copper
    190​
    08​
    1,520​
    Total
    84,120

    install කරල ඉවර වෙද්දි මොනිටර්, මොනිටර් බ්‍රැකට්, ups නැතුව 115,000 විතර යනව. කේසින්ග් කන්ඩියුට් එහෙම පට්ට ගනන් දැන්. TT 100m විතරක් 10500 යි අලුත් ගාන, ජොයින්ට් දාන්නෙ නැතුව ලූප් කරල ගැහුවත් 50m විතර යනව ගෙවල් වල ගහද්දි. ඊලගට අලුතෙන් සන්ක් බොක්ස් දාල ගැහුවොත් පවර් ගන්න එකට 3000 ක් විතර යනව. MCB දැන්මොත් 5000ට වඩා යනව.