මුලින්ම උබේ අවශ්‍යතව හදුනාගන්න
ඒ කිව්වේ සාමාන්‍ය නිකන් බය කරන්න cctv da
නැත්නම් හොරු පනින්න සුවර් පස්සේ හරි හදුනා ගන්න cctv da
නැත්නම් පයින්න කලින් අලාර්ම් වදින ccrtv da
ගොඩාක් දුර නම් ip චාම් ගහන්න ඕනේ වයර් අදින්න නැති ඒවා
දැන් කැමරා ඔපසන් ගොඩක් තියෙනවා audio record කරන්න පුළුවන් කමරාත් තියෙනවා
සමානය නොර්මල් ගෙයක් නම් ලොකු හොරුන්ගෙන් කරදරයක් නැති නොර්මල් 2mp dvr එකක් බලලා 2mp නොරමල් එකක් දන්නා
DS-2CE16D0T-ITPF
ගාන අඩුයි කියලා මේ දන්නා එපා
කළු වෙනවා ටික කාලෙකින් DS-2CE16D0T-IRP
වැඩේ ක්ලෝස්
උබේ අවශ්‍යතාවේ හදුනාගෙන ඒ ඒ තැන වලට හරියන කැමරා දාන්න කියලා
හැබැයි මම නම් රෙකම්න්ඩ් කරන්නේ hikvision ලාගේ Pro Series AcuSense dvr එකක් ගන්න acusense support කැමරා දාන්න අවශ්‍ය තැන් වලට මේකෙදි හොරා එද්දී ම කම් එකේදිත් අලාම් එකක් වදිනවා dvr එක්දිත් අලර්ම් එක වදිනවා බයටම යනවා . හැබැයි මේක සමනය වත්තක් එක්ක ගේකට තමයි හරි යන්නේ (youtube කරපන් )
දෙවනි camera wa ubata horaage muhuna hariyatama balanna one nam colorvu hoda camerawak danna one
ratath colour pennawaawaa .
---------------------------------------------
එතකොට ගෙදරටත් රවුටර් එකක් ඕනද?
පිට ඉදන් බලනවා නම් ඕනේ
ෆෝන් එකෙන් CCTV චෙක් කරනවා නම් යන අමතර වැය මොනාද?
ඩේටා විතරයි
ගේට්ටුවට එක කැම් එකක් හයි කරගන්න තමා අයිඩියා එක තියෙන්නේ නම්. වෙන කැම් වල අවශ්‍යතාවයක් නැහැ
මේක දැක්කේ පස්සේ ගෙදරට පිට ප්‍රශ්නයක් නැත්නම් එක කැමරාවක් ඇති හැබැයි කැමරා දෙකක් ගැහුවොත් හොදයි එකක් ගේට්ටුව ලග අනෙක් එක 1 කැමරාව කොර්ස් වෙන්න
රෙද්දිට් දාලා තියෙන ඔප්සන් එක හොදයි නැතනම් චයිනිස්
ptz ekath hodayi මේකෙදි කල්වුඩ් අප්ලෝඩ් කරේ නැතනම් හොරා ගලෝගෙන ගියොත් රෙකොර්ඩ්ස් නැහැ අනෙක් දේ
කල්වුඩ් දානවා නම් ඩේටා වලට කෝස්ට් එකක් යනවා
https://www.daraz.lk/products/ptz-w...a0e.searchlist.list.6.1b402918PeqGjQ&search=1