3G support කරන එකක් වෙන්න ඕන, හැම එකේම 3G Support කරන්නෙ නැ.
3G තියෙන එකක් කියල දැන ගනන් පුලුවන් Settings වල APN එකක් config කරන්න තියෙනවා, 3G නැති එකේ නැ.,
3G කියලා නිකං තිබ්බට වැඩක් නැ, ඒ තියෙන්නෙ 3G තියෙන Phone වලින් බලන්න පුලුවන් කියන එක,
එහෙම නැත්නම් 3G Router එකක් අරන් LAN Cable එකකින් net එකට කනෙක්ට් කරන්න ඕන,
මම නම් ගොඩක් වෙලාවට කරන්නෙ 2weni ක්‍රමය DVR වලින් හරියට Dial කරන්නෙ නැ ගොඩක් වෙලාවට, Disconnect වෙනවා, වෙනම Router එකක් දැම්ම්මා නම් බඩු sure..

mcn dyn dns / cloud walin hoda mokkda![]()
එතකොට පොරට Online බලන්න බැරි උනාම අඩාගෙන එනවා 

තියෙන ලොකුම Advantage එක ඒක
3G support කරන එකක් වෙන්න ඕන, හැම එකේම 3G Support කරන්නෙ නැ.
3G තියෙන එකක් කියල දැන ගනන් පුලුවන් Settings වල APN එකක් config කරන්න තියෙනවා, 3G නැති එකේ නැ.,
3G කියලා නිකං තිබ්බට වැඩක් නැ, ඒ තියෙන්නෙ 3G තියෙන Phone වලින් බලන්න පුලුවන් කියන එක,
එහෙම නැත්නම් 3G Router එකක් අරන් LAN Cable එකකින් net එකට කනෙක්ට් කරන්න ඕන,
මම නම් ගොඩක් වෙලාවට කරන්නෙ 2weni ක්‍රමය DVR වලින් හරියට Dial කරන්නෙ නැ ගොඩක් වෙලාවට, Disconnect වෙනවා, වෙනම Router එකක් දැම්ම්මා නම් බඩු sure..
ඩොටේ dvr වල Cloud නම් sure කරන්න බැ, ඩොටෙ chineese ව්තරක් නෙමෙයි.
branded ඒවගෙත් පැය ගනන් cloud Update වෙන්නෙ නැති වෙලාවල් දැකලා තියෙනවා, Client හැම වෙලාවෙම Online බලන කෙනෙක් නම් කෝල් කරනවා වදයක් වෙන තරමට,
Dyn නම් ඉතින් අප්ටයිම් එකේ කිසි අව්ලක් නැ, Cost එකත් දැනෙන්නෙම නැනෙ බං,
කස්ටමර් ගෙන් අවුරුද්දකට පාරක් Service charges ගන්නත් පුලුවන්, Service charges දෙන්නෙ නැත්නම් DNS එක Deactivate කරනවාඑතකොට පොරට Online බලන්න බැරි උනාම අඩාගෙන එනවා
Cloud දැම්මොත් දැම්මා තමාතියෙන ලොකුම Advantage එක ඒක

niyamay mcn cloud mode ekedi allways upstream wena nisa traffic wadida mcn ..?![]()
Cloud කියන්නෙ Files Upload වෙනවා කියන එක නෙමෙයි මචො,එහෙම Upload කරොත් AHD, HDCVI, HDTVI වගේ කැමරා වලින් මාසෙකට 250GB වත් Upload කරනවා,
ඔතන Cloud කියන්නෙ එහෙම දෙයක් නෙමෙයි, හරියට p2p වගේ දෙයක්, ඒක කරන්නෙ remote device එකයි Dvr එකයි අතර Connection එකක් හදලා දෙන එක විතරයි.