මචන් මේ inverter එක හම්බුනා යාලුවෙක් ගෙන්. මේක deep cycle battery එකක් එක්ක backup power එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්ද cctc system එකකට. වෙන්න ඕන හැබැයි current ගිය වෙලාවට auto switch වෙන්න inverter + battery එකට.
මෙකයි බං cirrent නැති වෙලාවට ups එකෙන් power දෙන්න පුළුවන් විනාඩි 15k වගේ. මට ඕන වුනේ inverter + battery එකකින් backup power දෙන්න. අවුල තියෙන්නෙ power cut උනාම inverter එකට manually switch කරන්න වෙන එක.මොකක්ද බං ප්‍රශ්නෙ![]()
අහ් ඉතිං මචං ඔය ටික ත්‍රෙඩ් එකේ දාල නෑනෙමෙකයි බං cirrent නැති වෙලාවට ups එකෙන් power දෙන්න පුළුවන් විනාඩි 15k වගේ. මට ඕන වුනේ inverter + battery එකකින් backup power දෙන්න. අවුල තියෙන්නෙ power cut උනාම inverter එකට manually switch කරන්න වෙන එක.
Seems like this is the only option. Thanksඕකේ current ගියාම auto switch වෙන ක්‍රමයක් නෑ. ATS එකක් වෙනම ගන්න වෙනවා. battery charger එකක් වෙනම ගන්න වෙනවා.
බොලේ ඔයාගෙ ෆෝන්ට් එකත් කිරියෙ තීම් එකේ පාටමයිSeems like this is the only option. Thanks

මේ delay එක ups එකෙන් cover වෙන්නෙ නැද්ද?ATS ekak damath inverter eka on wenakota delay ekak thiynawa. ethkota DVR eka off wela thama on wenne
UPS ekath use karanawanam aulak ne.මේ delay එක ups එකෙන් cover වෙන්නෙ නැද්ද?
මේකට අවශ්‍ය වෙන්නේ ups එකයි deep cycle battery එකක්. විතරද . Inverter එකක් අවශ්‍ය නැද්දoka ATS ekak nathuwa karana be. ATS ekak damath inverter eka on wenakota delay ekak thiynawa. ethkota DVR eka off wela thama on wenne. oka complex wadak wenawa.
UPS ekatama deep cycle battery eka connect karala use karanna. UPS eken ena charging current eka madi battery eka full kara ganna ikmanata. But power outage eka hamadama wenne nathi nisa battery eke charge wela thiyei. Nathnam external charger ekak use karanna wenawa.
ඔව් නේද. එහෙම කරනව බන්ups ekak thiye nam loku battery eka ups ekata set karapan, uba karanna hadana wadeta wada eka efficient wei, ehema nat nam direcly battery eken cctv eka duwanna hada ganna puluwan wei relay ekak dala.
inverter eka wena wadakata use karapana.
ups එකට connect කරනව නම් ඕන නෑ මං හිතන්නේමේකට අවශ්‍ය වෙන්නේ ups එකයි deep cycle battery එකක්. විතරද . Inverter එකක් අවශ්‍ය නැද්ද