cctv Nepal අම්මෝ බන්

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,531
    3,123
    113
    උඹලට හිතෙනවද මේක ස්වභාවික විපතක් කියල 🧐
    චීන්නු කියලත් කියනවා. ඕකුන් හිමාලය කිට්ටුව ලොකේ ලොකම dam එකක් හදන්න යනවා. ඕකට කදු යට හාරනවා, ඒක නිසා වෙන්නත් පුලුවන්. Three gorges dam.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,692
    28,752
    113
    මේ තියෙන්නේ මුල ඉඳන්ම. ඔක්කොම clean කරලා දාලා වගේ. මේවා ඉතින් තනිකර ස්වභාවික වැඩ. මිනිස්සු ඉතින් හරි මැද floodplains වල building ගහගෙන ජීවත්වෙනවා.

    Updated the 3D map of the 2026 Nepal floods. Added satellite imagery from
    @vantortech
    . You can confirm damage to areas such as the Rasagadi border checkpoint, Rasagadi hydropower station, and riverside villages swept away by the flood.




    2025 ත් ඔතනින් නාය ගිහිල්ලා තියනවා. මේ සැරෙත් එතනින් පටන් ගෙන තියෙන්නේ
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,898
    113
    Speed force
    උඹලට හිතෙනවද මේක ස්වභාවික විපතක් කියල 🧐
    ඔව්. පොම්පේ වගේ බලහං, ඔය වගේ වෙන type ඒකක එකක් නේ. ඔක්කොම යට වෙනවා. ඔය වගේ දේවල් ඕනේ තරම් වෙලා ඇති. ශිෂ්ඨාචාර පිටින් යට වෙලා යන්නේ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,688
    113
    ඔව්. පොම්පේ වගේ බලහං, ඔය වගේ වෙන type ඒකක එකක් නේ. ඔක්කොම යට වෙනවා. ඔය වගේ දේවල් ඕනේ තරම් වෙලා ඇති. ශිෂ්ඨාචාර පිටින් යට වෙලා යන්නේ.
    මේක ඇත්ත. මොහෙන්දජාරෝ හරප්පා වගේ ශිෂ්ඨාචාර කිසිම සලකුණක් වත් නැතුව අතුරුදහන් වුනා
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    චීන්නු කියලත් කියනවා. ඕකුන් හිමාලය කිට්ටුව ලොකේ ලොකම dam එකක් හදන්න යනවා. ඕකට කදු යට හාරනවා, ඒක නිසා වෙන්නත් පුලුවන්. Three gorges dam.
    Three gorges dam කියන්නේ පරණ එකක් බන්. Nepal වලට අවුරුදු ගානකට කලින්ම glacier ගැන warning එකක් දීල තිබ්බේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,593
    14,662
    113
    35
    Spain
    උඹලට හිතෙනවද මේක ස්වභාවික විපතක් කියල 🧐
    රික්ටර් 4.4ක කුඩා භූමිකම්පාවක් නිසා ග්ලැසියර් එකක් නාය ගිහින් කියල නේ කියන්නේ.


    මේ ගේට් එක නේද යට වුනේ, මූත් අහුවෙලාද ඒකට ?
    ------ Post added on Aug 28, 2026 at 3:47 PM
     
    • Like
    Reactions: nidarsha91