cctv Nepal අම්මෝ බන්

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,907
    2
    15,651
    113
    Glacier ekak melt wela awilla yata tibba lake ekakata ban. eke tibba wathura awe kadagena.
    නෑනෙ. භූමිකම්පාවක් වෙලා ග්ලැසියර් එකක් (තාමත් අයිස් විදිහට තියෙන) ගඟක් ගලන gorge එකකට කඩාගෙන වැටිලා ගඟ හිර වෙලා. Dam එකක් ගැහුවා වගේ වතුර හෙන ගොඩක් එකතු වෙලා. පස්සෙ එකතු වෙච්ච වතුර ගොඩේ බරටයි, යටින් දිය වෙච්ච නිසායි අර හිර වෙන්න වැටිල තිබ්බ ග්ලැසියර් එකත් කඩාගෙන වතුර සේරම එකපාර අ‍ැවිත්. ටැප් එකෙන් එන වතුර බැරල් එකකට පුරවලා බැරල් එක එක පාර හැලුවා වගේ තමයි.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    මේක ඇත්ත. මොහෙන්දජාරෝ හරප්පා වගේ ශිෂ්ඨාචාර කිසිම සලකුණක් වත් නැතුව අතුරුදහන් වුනා
    ado e kohomada? wisthara tikak dapanko
     
    nidarsha91

    Well-known member
  • What's your point..?
    just imagine, if you need to hit someone without sharing the news globally. What do you do? You just hit something close to the actual target first. Then everyone starts to talk about that operation. Then you initiate an ambush. 2009

    Glacier ekak melt wela awilla yata tibba lake ekakata ban. eke tibba wathura awe kadagena.
    Ow uba hari machan
    ------ Post added on Aug 28, 2026 at 8:46 PM

    නෑනෙ. භූමිකම්පාවක් වෙලා ග්ලැසියර් එකක් (තාමත් අයිස් විදිහට තියෙන) ගඟක් ගලන gorge එකකට කඩාගෙන වැටිලා ගඟ හිර වෙලා. Dam එකක් ගැහුවා වගේ වතුර හෙන ගොඩක් එකතු වෙලා. පස්සෙ එකතු වෙච්ච වතුර ගොඩේ බරටයි, යටින් දිය වෙච්ච නිසායි අර හිර වෙන්න වැටිල තිබ්බ ග්ලැසියර් එකත් කඩාගෙන වතුර සේරම එකපාර අ‍ැවිත්. ටැප් එකෙන් එන වතුර බැරල් එකකට පුරවලා බැරල් එක එක පාර හැලුවා වගේ තමයි.
    මචන් අයිස්බර්ග්ස් වල මිලිමීටර් ගනන් වලින් වෙන ස්ලිප්ස් ගැන අධ්‍යයනය කරන්න වෙනම පර්යේෂකයො ඉන්නව නේද? එතකොට එකපාරටම මෙහෙම දෙයක් වෙනව කියන එක හිතන්න පුළුවන්ද? උඹට හිතෙනවද ලොකු අනතුරක් වෙන්න හැකියාවක් තියෙන තැනකදි ඒ ගැන නොසළකා හරිනවයි කියල
    ------ Post added on Aug 29, 2026 at 7:45 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,907
    2
    15,651
    113
    just imagine, if you need to hit someone without sharing the news globally. What do you do? You just hit something close to the actual target first. Then everyone starts to talk about that operation. Then you initiate an ambush. 2009

    Ow uba hari machan
    ------ Post added on Aug 28, 2026 at 8:46 PM

    මචන් අයිස්බර්ග්ස් වල මිලිමීටර් ගනන් වලින් වෙන ස්ලිප්ස් ගැන අධ්‍යයනය කරන්න වෙනම පර්යේෂකයො ඉන්නව නේද? එතකොට එකපාරටම මෙහෙම දෙයක් වෙනව කියන එක හිතන්න පුළුවන්ද? උඹට හිතෙනවද ලොකු අනතුරක් වෙන්න හැකියාවක් තියෙන තැනකදි ඒ ගැන නොසළකා හරිනවයි කියල
    ------ Post added on Aug 29, 2026 at 7:45 PM
    ලෝකෙ අපි හිතනවාට වඩා ලොකුයි කියල මතක තියා ගන්න ඕන බං. මේ පුංචි ලංකාවෙ කෙළවරකින් කෙළවරකට යන්ඩම පැය කීයක් යනවද? දැන් map එකක් අරන් පොඩ්ඩක් ඔය හරියෙන් ලංකාව තියල බලහන්කො. එ‍් වගේ දහ පහළොස් ගුණයක් තියෙන්නෙ මිනිස් පුළුටක් නැති, හිටියත් ඉන්න සේරම වර්ග කිලෝමීටරක දෙකක ටවුමකට වගේ සීමා වෙච්ච තඩි ප්‍රදේශ. Monitor කරනවා නම් කරන්න පුළුවන් තමයි ඉතින්. හැබැයි එහෙම කියල කොච්චර කරන්නද?

    මම උඹට තවත් සරල උදාහරණයක් කියන්නම්කො. නිකමට හිතපන් අපේ පෘථිවිය අරගෙන, එ‍්කෙ වර්ග කිලෝමීටරේ කිලෝමීරේ කොටු ගැහුවා කියල. කොටු කීයක් තියෙනවා කියලද හිතන්නෙ. මිලියන පන්සීයක් තියෙනවා බං. වෙනත් විදිහකට කිව්වොත් එ‍් මට්ටමෙන් photo එකක් ගැහුවොත් එ‍්ක මෙගා පික්සල් 500 ක් තියෙනවා. ඕකෙ ලංකාව පෙන්නන්න යන්නෙ පික්සල් 65000 ක් විතර. මුළු කොළඹ දිස්ත්‍රික්කයටම පික්සල් 800 ක් අ‍ැති. අපි සාමාන්‍යයෙන් කොළඹ කියල හඳුන්වන 1-15 පෙන්නන්න pixel 40 යි ඕන. සාමාන්‍යයෙන් font size 8 දාල කැපිටල් O ලිව්වම යන පිස්කල් ටික.

    අන්න එතකොට හිතාගනින් ඔය පැත්ත කොච්චර ලොකුයිද කියලා. ඕන නම් අනිවාර්යයෙන්ම monitor කරන්න පුළුවන්. හැබැයි කරන එ‍්වා තෝර ගන්න වෙනවා. මේක එහෙම තෝරගෙන තිබුණ එකක් නෙවෙයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,581
    3,994
    113
    Lanka
    චීන්නු කියලත් කියනවා. ඕකුන් හිමාලය කිට්ටුව ලොකේ ලොකම dam එකක් හදන්න යනවා. ඕකට කදු යට හාරනවා, ඒක නිසා වෙන්නත් පුලුවන්. Three gorges dam.
    track da bn. three gorges dam eka hdala iwara wela dan 20 years wage wenwa. :ROFLMAO: :ROFLMAO:

    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,861
    11,312
    113
    habai scene eka sira swabhawika wenna athi ban

    ubalata mathakane ditwaada mkkda manda me lagkadi aawa huttapre

    komahari oka welawe ban mathale patte private electric generate karana power plant ekak langa naaya giya

    itapasse me lagadi wassak dunne anna eken sampurnayenma left unaa aaye hoyanda bari wennama

    sada soththi bawanthuthe
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,255
    12,287
    113
    Ohio, USA
    උඹලට හිතෙනවද මේක ස්වභාවික විපතක් කියල 🧐
    05C07336-2D88-40D2-B5F2-F904B07570F9.jpg

    • Dislike
    Reactions: ChoronaSottiya

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,571
    2,394
    113
    Glacier ekak melt wela awilla yata tibba lake ekakata ban. eke tibba wathura awe kadagena.

    lake ekak na bn. glacier ekama avalanche wela kinnetic energy nisa melt wela river eke wathurai debris ekka ekathu wela awith tynne pahalata. (source : preliminary findings by authorities)