නෑනෙ. භූමිකම්පාවක් වෙලා ග්ලැසියර් එකක් (තාමත් අයිස් විදිහට තියෙන) ගඟක් ගලන gorge එකකට කඩාගෙන වැටිලා ගඟ හිර වෙලා. Dam එකක් ගැහුවා වගේ වතුර හෙන ගොඩක් එකතු වෙලා. පස්සෙ එකතු වෙච්ච වතුර ගොඩේ බරටයි, යටින් දිය වෙච්ච නිසායි අර හිර වෙන්න වැටිල තිබ්බ ග්ලැසියර් එකත් කඩාගෙන වතුර සේරම එකපාර අැවිත්. ටැප් එකෙන් එන වතුර බැරල් එකකට පුරවලා බැරල් එක එක පාර හැලුවා වගේ තමයි.Glacier ekak melt wela awilla yata tibba lake ekakata ban. eke tibba wathura awe kadagena.
ado e kohomada? wisthara tikak dapankoමේක ඇත්ත. මොහෙන්දජාරෝ හරප්පා වගේ ශිෂ්ඨාචාර කිසිම සලකුණක් වත් නැතුව අතුරුදහන් වුනා
Haarp?උඹලට හිතෙනවද මේක ස්වභාවික විපතක් කියල![]()
just imagine, if you need to hit someone without sharing the news globally. What do you do? You just hit something close to the actual target first. Then everyone starts to talk about that operation. Then you initiate an ambush. 2009What's your point..?
Ow uba hari machanGlacier ekak melt wela awilla yata tibba lake ekakata ban. eke tibba wathura awe kadagena.
මචන් අයිස්බර්ග්ස් වල මිලිමීටර් ගනන් වලින් වෙන ස්ලිප්ස් ගැන අධ්‍යයනය කරන්න වෙනම පර්යේෂකයො ඉන්නව නේද? එතකොට එකපාරටම මෙහෙම දෙයක් වෙනව කියන එක හිතන්න පුළුවන්ද? උඹට හිතෙනවද ලොකු අනතුරක් වෙන්න හැකියාවක් තියෙන තැනකදි ඒ ගැන නොසළකා හරිනවයි කියලනෑනෙ. භූමිකම්පාවක් වෙලා ග්ලැසියර් එකක් (තාමත් අයිස් විදිහට තියෙන) ගඟක් ගලන gorge එකකට කඩාගෙන වැටිලා ගඟ හිර වෙලා. Dam එකක් ගැහුවා වගේ වතුර හෙන ගොඩක් එකතු වෙලා. පස්සෙ එකතු වෙච්ච වතුර ගොඩේ බරටයි, යටින් දිය වෙච්ච නිසායි අර හිර වෙන්න වැටිල තිබ්බ ග්ලැසියර් එකත් කඩාගෙන වතුර සේරම එකපාර අැවිත්. ටැප් එකෙන් එන වතුර බැරල් එකකට පුරවලා බැරල් එක එක පාර හැලුවා වගේ තමයි.
ලෝකෙ අපි හිතනවාට වඩා ලොකුයි කියල මතක තියා ගන්න ඕන බං. මේ පුංචි ලංකාවෙ කෙළවරකින් කෙළවරකට යන්ඩම පැය කීයක් යනවද? දැන් map එකක් අරන් පොඩ්ඩක් ඔය හරියෙන් ලංකාව තියල බලහන්කො. එ‍් වගේ දහ පහළොස් ගුණයක් තියෙන්නෙ මිනිස් පුළුටක් නැති, හිටියත් ඉන්න සේරම වර්ග කිලෝමීටරක දෙකක ටවුමකට වගේ සීමා වෙච්ච තඩි ප්‍රදේශ. Monitor කරනවා නම් කරන්න පුළුවන් තමයි ඉතින්. හැබැයි එහෙම කියල කොච්චර කරන්නද?just imagine, if you need to hit someone without sharing the news globally. What do you do? You just hit something close to the actual target first. Then everyone starts to talk about that operation. Then you initiate an ambush. 2009
Ow uba hari machan
------ Post added on Aug 28, 2026 at 8:46 PM
මචන් අයිස්බර්ග්ස් වල මිලිමීටර් ගනන් වලින් වෙන ස්ලිප්ස් ගැන අධ්‍යයනය කරන්න වෙනම පර්යේෂකයො ඉන්නව නේද? එතකොට එකපාරටම මෙහෙම දෙයක් වෙනව කියන එක හිතන්න පුළුවන්ද? උඹට හිතෙනවද ලොකු අනතුරක් වෙන්න හැකියාවක් තියෙන තැනකදි ඒ ගැන නොසළකා හරිනවයි කියල
------ Post added on Aug 29, 2026 at 7:45 PM
track da bn. three gorges dam eka hdala iwara wela dan 20 years wage wenwa.චීන්නු කියලත් කියනවා. ඕකුන් හිමාලය කිට්ටුව ලොකේ ලොකම dam එකක් හදන්න යනවා. ඕකට කදු යට හාරනවා, ඒක නිසා වෙන්නත් පුලුවන්. Three gorges dam.
cctv neme neda ban e sat images ned
Glacier ekak melt wela awilla yata tibba lake ekakata ban. eke tibba wathura awe kadagena.
ඔය කියන විදිහට උනා නම් එක පාර උන එකක් නෙමේ නේ, ගගේ වතුර අසාමාන්‍ය විදිහට අඩු වෙන්න ඕනේ නේ. ඒක හරි උන්ට නොට් වෙන්න ඕනේ නේ.ලෝකෙ අපි හිතනවාට වඩා ලොකුයි කියල මතක තියා ගන්න ඕන බං. මේ පුංචි ලංකාවෙ කෙළවරකින් කෙළවරකට යන්ඩම පැය කීයක් යනවද? දැන් map එකක් අරන් පොඩ්ඩක් ඔය හරියෙන් ලංකාව තියල බලහන්කො. එ‍් වගේ දහ පහළොස් ගුණයක් තියෙන්නෙ මිනිස් පුළුටක් නැති, හිටියත් ඉන්න සේරම වර්ග කිලෝමීටරක දෙකක ටවුමකට වගේ සීමා වෙච්ච තඩි ප්‍රදේශ. Monitor කරනවා නම් කරන්න පුළුවන් තමයි ඉතින්. හැබැයි එහෙම කියල කොච්චර කරන්නද?
මම උඹට තවත් සරල උදාහරණයක් කියන්නම්කො. නිකමට හිතපන් අපේ පෘථිවිය අරගෙන, එ‍්කෙ වර්ග කිලෝමීටරේ කිලෝමීරේ කොටු ගැහුවා කියල. කොටු කීයක් තියෙනවා කියලද හිතන්නෙ. මිලියන පන්සීයක් තියෙනවා බං. වෙනත් විදිහකට කිව්වොත් එ‍් මට්ටමෙන් photo එකක් ගැහුවොත් එ‍්ක මෙගා පික්සල් 500 ක් තියෙනවා. ඕකෙ ලංකාව පෙන්නන්න යන්නෙ පික්සල් 65000 ක් විතර. මුළු කොළඹ දිස්ත්‍රික්කයටම පික්සල් 800 ක් අැති. අපි සාමාන්‍යයෙන් කොළඹ කියල හඳුන්වන 1-15 පෙන්නන්න pixel 40 යි ඕන. සාමාන්‍යයෙන් font size 8 දාල කැපිටල් O ලිව්වම යන පිස්කල් ටික.
අන්න එතකොට හිතාගනින් ඔය පැත්ත කොච්චර ලොකුයිද කියලා. ඕන නම් අනිවාර්යයෙන්ම monitor කරන්න පුළුවන්. හැබැයි කරන එ‍්වා තෝර ගන්න වෙනවා. මේක එහෙම තෝරගෙන තිබුණ එකක් නෙවෙයි.
නෑනෙ බං. ඔය තවත් උන් පටලගන්න තැනක්. ගඟක් උඩින් block වුණා කියල ගඟේ පහළ හරියෙ වතුර මට්ටමේ කිසිම වෙනසක් වෙන් නෑ. එහෙම වෙනවා නම් වෙන්න එ‍් තැන් දෙක අතර දුර, ගඟේ average speed එකෙන් බෙදුවාම හම්බෙන කාලය ගත වෙනවා.ඔය කියන විදිහට උනා නම් එක පාර උන එකක් නෙමේ නේ, ගගේ වතුර අසාමාන්‍ය විදිහට අඩු වෙන්න ඕනේ නේ. ඒක හරි උන්ට නොට් වෙන්න ඕනේ නේ.