CCTV Power Consumption per month

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මචන්ලා CCTV එකක් දැම්මම මාසෙට විදුලි බිල කියක් විතර එනවද මචන්ලා....
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පිස්සුද උම්බට , cctv වැඩ කරන්නේ 12V වලින් , මිටරෙට දැ නෙන්නෙවත් නැ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Sirada ban.... ela ela

    thanks machan

    විහිලුවක් කියලා හිතන්න උම්බට අයිතියක් තියෙනවා , එවගෙම මිටරෙ දිහා බාලලා තෙරුම් ගන්නත් පුලුවන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,617
    33,797
    113
    පිස්සුද උම්බට , cctv වැඩ කරන්නේ 12V වලින් , මිටරෙට දැ නෙන්නෙවත් නැ

    12V වලින් වැඩ කරා කියලා නෑ. Power supply වලට සැලකිය යතු වොට් ගානක් ගන්නවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,981
    113
    Gotland
    mehema balapan

    power consumption (Watts) of camera x number of cameras + recorder power.

    daytime nam camera walata podi current ekak yanne. night vision on unama ita tikak wadi.

    2w-5w wage athi cam ekata
    20-40w wage yanawa unit ekata (monitor ekata nathuwa)

    total 100w unoth, 2.4 units per day
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    mehema balapan

    power consumption (Watts) of camera x number of cameras + recorder power.

    daytime nam camera walata podi current ekak yanne. night vision on unama ita tikak wadi.

    2w-5w wage athi cam ekata
    20-40w wage yanawa unit ekata (monitor ekata nathuwa)

    total 100w unoth, 2.4 units per day

    ඔව් බං මමත් ලදී නිකන් හදල බැලුවා 89 ගානක් එනවා....

    එත් මු කියපු නිසා හිතුව මම වැරදි ඇති කියලා.

    උබේ ගානට අනුව වෙනද යුනිට් 100ක් අවනම් කැමරා දැම්මට පස්සේ 100+72=172 වෙනවද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,981
    113
    Gotland
    ඔව් බං මමත් ලදී නිකන් හදල බැලුවා 89 ගානක් එනවා....

    එත් මු කියපු නිසා හිතුව මම වැරදි ඇති කියලා.

    උබේ ගානට අනුව වෙනද යුනිට් 100ක් අවනම් කැමරා දැම්මට පස්සේ 100+72=172 වෙනවද?

    ow. oka 24 hours on eke nisa e gana yanawa athi. monitor eka off eke thiyanna on welawata witharak on karanna