CCTV power supply

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,442
    198
    63
    ahanne ennada hoyagena
    TT wire thama hoda
    1640141660541.png
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    12,858
    2,812
    113
    42
    Wireless CCTV හයිකරන්න යන්නෙ. කැමරාවට විදුලි බලය සපයන්න හොඳ වයර් වර්ගය මොකක්ද?
    1.044 බරපතල වැඩියි වගෙ
    Kelani TT danna... 4000 to 5000 wenawa 100m
     
    • Like
    Reactions: topkollek

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    21,165
    7,939
    113
    127.0.0.1:8080/Kandy
    ewat danna puluwan da? AC line ekak geniyanne
    Uba kiyanne power supply eken cam ekata da nettam ac mains walin power supply ekata da?

    cam ekata nam araka awlak na. Kambiyak ne tiyenne 1.044 ekata wada podi.

    cost eka balala dapan. Mama wesak ekata 5w bulb danneth oya wires 😂

    Cam eke specs balapan. 12v line eka yanne cam eken mahaloku amps ganak ganne na ne. So eka hariyata balala ganan walata gelapena wire ekak select karapan.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    6,432
    2,907
    113
    Wireless CCTV හයිකරන්න යන්නෙ. කැමරාවට විදුලි බලය සපයන්න හොඳ වයර් වර්ගය මොකක්ද?
    1.044 බරපතල වැඩියි වගෙ
    Camera ekata denta Oni AC da DC current da BN..
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    1,442
    2,693
    113
    Wireless CCTV හයිකරන්න යන්නෙ. කැමරාවට විදුලි බලය සපයන්න හොඳ වයර් වර්ගය මොකක්ද?
    1.044 බරපතල වැඩියි වගෙ
    ටී ටී වයර් දාන්න. පුළුවන් නම් හයි කලට පස්සේ බ්‍රෑන්ඩ් නේම්,මිල ගණන් එක්ක රිවීව් එකකුත් දාන්න (y)