CCTV System එකක් හයි කර ගන්න ඕනි.
CCTV System එකක් හයි කර ගන්න ඕනි. කොළබ. Camera 3යි ඕනි කරන්නේ. film record කරන quality ඕනි නෑ. මූණ හොදට පැහැදිලිව පේනවා නම් එච්චරයි.
ගෙදර internet connection එකක් තියෙනවා. මට එළියේ ඉදන් phone එකෙන් බලන්න තියෙන්න ඕනි.
15 days recording තිබ්බම ඇති.
total cost කීයක් යනවද?

දැන් ගෙදර light බිල Rs 2000. මේක මුළු දවස තිස්සෙම on කරලා තිබ්බම (Screen Off කරලා) Current බිල කීයක් එනවද? වැඩිය එන්නේ නෑ නෙවෙයි කීයක් එනවද?

මෙතන CCTV වැඩ කරන කස්ටිය ඉන්නවා නම් leaflet එකත් එක්කම විස්තර සහිතව Reply එකක් දාන්න ඉන්පසු මුදල PM එකක් දාන්න.
හොදම Tender එක බාර ගනු ලැබේ.
වැඩේ හොදට කෙරුනොත් recommendation දෙන්නම් එකෙන්ම.
(සැ:යු එළකිරි එකේ දිගු කලක් සිටීම නිසා ඉන්දියන් සාගරයේ මුතු ඇටය ගැන හොදින් දන්නා අයෙකු වන බව කරුණාවෙන් සලකන්න.

)
CCTV System එකක් හයි කර ගන්න ඕනි. කොළබ. Camera 3යි ඕනි කරන්නේ. film record කරන quality ඕනි නෑ. මූණ හොදට පැහැදිලිව පේනවා නම් එච්චරයි.

ගෙදර internet connection එකක් තියෙනවා. මට එළියේ ඉදන් phone එකෙන් බලන්න තියෙන්න ඕනි.

15 days recording තිබ්බම ඇති.
total cost කීයක් යනවද?

දැන් ගෙදර light බිල Rs 2000. මේක මුළු දවස තිස්සෙම on කරලා තිබ්බම (Screen Off කරලා) Current බිල කීයක් එනවද? වැඩිය එන්නේ නෑ නෙවෙයි කීයක් එනවද?

මෙතන CCTV වැඩ කරන කස්ටිය ඉන්නවා නම් leaflet එකත් එක්කම විස්තර සහිතව Reply එකක් දාන්න ඉන්පසු මුදල PM එකක් දාන්න.
හොදම Tender එක බාර ගනු ලැබේ.වැඩේ හොදට කෙරුනොත් recommendation දෙන්නම් එකෙන්ම.

Last edited: