stun gun & security system එකක් ගන්න තැනක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    11,165
    17,157
    113
    මාර හොරු ටිකක් ඉන්නෙ බන්, මේ ලන්නගදි අපේ පැත්තෙ ගෙවල් 11ක්ට පැනලා. ගෙට ඇවිත් trip switch ඕෆ් කරලා, දොරවල් ඇරලා සුපිරි ගේම දීලා තියෙන්නෙ. පෙලක් ගෙවල් වල නෙට් වල බඩු, මන් හිතන්නෙ ගෑනු දිහා බලලා අතෙත් ගහලා, මාර සීන් යකෝ තියෙන්නෙ :lol:

    දැන් සති තුනකට වගේ කලින් එකෙක් අල්ල ගත්තා, හැබැයි සීන් එක තියෙන්නෙ මූ අහු උනෙත් උට නින්ද ගිහින් ඒ ගෙදර, මූ එක්ක ආපු ඉතුරු ඩබල ගිහින්, :lol: මම හිතන්නෙ මුන් ගහලා එන ඒවට වෙන්න ඇති මෙහෙම වෙන්නෙ, හොඳ security system එකකුත් හයි කරගන්න ඕනි, නින්දක් නෑ දැන් ගමේ උන් පොඩි සද්දෙටත් කෝල් කරනවා.



    black-venom-stun-gun-7533819.jpg
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    8,965
    113
    උස්සන්ගොඩ
    ගෙදෙට්ට හොරු පැනලා, ගැණු දිහා බලන් අතේ ගහල කියලද කියන්නේ මේ ?
    පුදුම හොරුනේ බන් උන්... සම්මාන දෙන්න වටිනවා.. හොරකමේ ආව නම් අතට අහුවෙන දෙයක් අරන් ගිහින් එක විකුණල බඩුවක් ගහපන්කෝ... ආඅ එක්කො මුන් අතේ ගහල ඉවර වෙල ගෙදර බඩු අරන් විකුණල බඩුත් ගහන්න ඇති.. මක්කුන්ද බන් මුන් හොරුද... ලැජ්ජයි
     
    • Haha
    Reactions: Kalegana and GDKN2

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    11,165
    17,157
    113
    ගෙදෙට්ට හොරු පැනලා, ගැණු දිහා බලන් අතේ ගහල කියලද කියන්නේ මේ ?
    පුදුම හොරුනේ බන් උන්... සම්මාන දෙන්න වටිනවා.. හොරකමේ ආව නම් අතට අහුවෙන දෙයක් අරන් ගිහින් එක විකුණල බඩුවක් ගහපන්කෝ... ආඅ එක්කො මුන් අතේ ගහල ඉවර වෙල ගෙදර බඩු අරන් විකුණල බඩුත් ගහන්න ඇති.. මක්කුන්ද බන් මුන් හොරුද... ලැජ්ජයි
    මම හිතන්නෙ සික් කාරයො බන්, මේකෙත් ඉන්නෙ.
    ඒ අස්සෙ ඉතින් වටින දෙයක් දැක්කොත් අතගාගෙනත් යනවා ඇති
     

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    362
    276
    63
    මාර හොරු ටිකක් ඉන්නෙ බන්, මේ ලන්නගදි අපේ පැත්තෙ ගෙවල් 11ක්ට පැනලා. ගෙට ඇවිත් trip switch ඕෆ් කරලා, දොරවල් ඇරලා සුපිරි ගේම දීලා තියෙන්නෙ. පෙලක් ගෙවල් වල නෙට් වල බඩු, මන් හිතන්නෙ ගෑනු දිහා බලලා අතෙත් ගහලා, මාර සීන් යකෝ තියෙන්නෙ :lol:

    දැන් සති තුනකට වගේ කලින් එකෙක් අල්ල ගත්තා, හැබැයි සීන් එක තියෙන්නෙ මූ අහු උනෙත් උට නින්ද ගිහින් ඒ ගෙදර, මූ එක්ක ආපු ඉතුරු ඩබල ගිහින්, :lol: මම හිතන්නෙ මුන් ගහලා එන ඒවට වෙන්න ඇති මෙහෙම වෙන්නෙ, හොඳ security system එකකුත් හයි කරගන්න ඕනි, නින්දක් නෑ දැන් ගමේ උන් පොඩි සද්දෙටත් කෝල් කරනවා.



    black-venom-stun-gun-7533819.jpg
    nodakin ada golu beeri unda ubalage gewal patte inne
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    45,356
    33,463
    113
    මාලඹේ
    ගෙදෙට්ට හොරු පැනලා, ගැණු දිහා බලන් අතේ ගහල කියලද කියන්නේ මේ ?
    පුදුම හොරුනේ බන් උන්... සම්මාන දෙන්න වටිනවා.. හොරකමේ ආව නම් අතට අහුවෙන දෙයක් අරන් ගිහින් එක විකුණල බඩුවක් ගහපන්කෝ... ආඅ එක්කො මුන් අතේ ගහල ඉවර වෙල ගෙදර බඩු අරන් විකුණල බඩුත් ගහන්න ඇති.. මක්කුන්ද බන් මුන් හොරුද... ලැජ්ජයි
    උබත් ගෑනුන්ගේ ජංගි වල Photos මෙකේ දැම්මා නේද කාලයක් 🙄
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    7,997
    17,374
    113
    අහුවෙන උන් පොලිසියට බාර දෙන්න කලින් ඇට දෙක තලලා දීපන්. නැත්තං ආය මාස 6කින් එලියට ඇවිල්ලත් කරන්නෙ ඕකමයි කැරි කුඩ්ඩො
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    4,364
    2,815
    113
    game un security service ekak damma shift ekata watema mura yanna reta reta. ehema karala tama wade goda damme. premio eke avit alutin hadana gedaraka bathroom set ekai comode ekai galawan yanna yaddi dunna sembuwa. ai en na palaathe. police nam call karanna epa un support horuntama tama. gas bandala 119 call ekak deepalla nattan nadu kiannat aurudu 10k vitara yanna oni
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,430
    1,066
    113
    ගෙදර
    cam walata wada homdama wade doraval janel okkotoma alarm eka set karana eka arapu gaman saddeta wadinna.. ethakota inne na okun..
    cam ekadiha balagena dan inna un enne..
    1678269244151.png
     
    • Like
    Reactions: Thilinacba

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    11,165
    17,157
    113
    අහුවෙන උන් පොලිසියට බාර දෙන්න කලින් ඇට දෙක තලලා දීපන්. නැත්තං ආය මාස 6කින් එලියට ඇවිල්ලත් කරන්නෙ ඕකමයි කැරි කුඩ්ඩො
    එහෙම තමයි හිතාගෙන ඉන්නේ. දෙන්න ඕන නැගිට ගන්න බැරි වෙන්න බෙසික පුතාලාට
    game un security service ekak damma shift ekata watema mura yanna reta reta. ehema karala tama wade goda damme. premio eke avit alutin hadana gedaraka bathroom set ekai comode ekai galawan yanna yaddi dunna sembuwa. ai en na palaathe. police nam call karanna epa un support horuntama tama. gas bandala 119 call ekak deepalla nattan nadu kiannat aurudu 10k vitara yanna oni
    මෙහෙම තමයි දැනට වැඩේ යන්නේ. උදේට jobs වලට යන්න ගියාම තමා case
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,153
    2,276
    113
    Uba koheda bn inne? :baffled: home alone movie eke da? :rofl:

    cam walata wada homdama wade doraval janel okkotoma alarm eka set karana eka arapu gaman saddeta wadinna.. ethakota inne na okun..
    cam ekadiha balagena dan inna un enne..
    View attachment 199378
    Dan cam nam wadak na, last week danna kenek ge gedarak kadala tibba full mask dagena 4ma cctv ekata salute ekakuth gahala gihin ekek :baffled: second floor eke window ekak kadala awilla 2 mil wage badu ussala gedara minissu danne na ude wenakal :dull:
    ------ Post added on Mar 8, 2023 at 3:33 PM
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,430
    1,066
    113
    ගෙදර
    මේවා හයිකරන්න මචං වටේටම power supply අදින්නේ කොහොමද. 😓
    kalin nam mama kare sevilima ekka power line ekak yavala hama janelekatama push button switch damma..
    dan ehema ona na.. wireless system thiyanava.. dorata ena module ekata battry danna thitenne.. e module serama main module ekata communicate karanava..
    SMS alerts okkoma thiyanava..