CCTV System එකක් හයි කර ගන්න ඕනි.

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    CCTV System එකක් හයි කර ගන්න ඕනි.

    CCTV System එකක් හයි කර ගන්න ඕනි. කොළබ. Camera 3යි ඕනි කරන්නේ. film record කරන quality ඕනි නෑ. මූණ හොදට පැහැදිලිව පේනවා නම් එච්චරයි.:lol:


    ගෙදර internet connection එකක් තියෙනවා. මට එළියේ ඉදන් phone එකෙන් බලන්න තියෙන්න ඕනි.:)

    15 days recording තිබ්බම ඇති.
    total cost කීයක් යනවද?:angry::angry:

    දැන් ගෙදර light බිල Rs 2000. මේක මුළු දවස තිස්සෙම on කරලා තිබ්බම (Screen Off කරලා) Current බිල කීයක් එනවද? වැඩිය එන්නේ නෑ නෙවෙයි කීයක් එනවද? :rofl::rofl:
    මෙතන CCTV වැඩ කරන කස්ටිය ඉන්නවා නම් leaflet එකත් එක්කම විස්තර සහිතව Reply එකක් දාන්න ඉන්පසු මුදල PM එකක් දාන්න. :) හොදම Tender එක බාර ගනු ලැබේ.


    වැඩේ හොදට කෙරුනොත් recommendation දෙන්නම් එකෙන්ම.


    (සැ:යු එළකිරි එකේ දිගු කලක් සිටීම නිසා ඉන්දියන් සාගරයේ මුතු ඇටය ගැන හොදින් දන්නා අයෙකු වන බව කරුණාවෙන් සලකන්න.:P:P:P:lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:)

     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    dog-chasing-tail-smiley-emoticon.gif
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,283
    13,185
    113
    33
    ෆින්ලන්ඩ්
    35000 ka ta supiriyatama karala denum...

    180000 ka ta karala denum suspect detect unhama Automatic Dron follow 1k aekka. 400 M Follow karanawa. Hebai uba phone 1n suspect kiyala aprove wage seen 1k karanna ona.

    150000 ta karala denum Fire gurd 1a automatic call yanawa ubata ona numbers 5ka ta Fire wage seen 1k unahama and tawa gedara ta kawuru hari unknown pudhgalayek aetul unahma wennai..
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    35k 40k denakota hodatama karaganna puluwan. hoda brand ehekin camera ganin. hikvision ehema hodai.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මටත් ඔය රික්වයමන්ට් එකම තියෙනවා.මටත් වැඩි දැනීමක් නැහැ ඔවා ගැන. මම ගනන් චෙක් කරා එහෙන් මෙහෙන් . කැමරා 3ටයි / ඩ්.වී.ආර් එකයි වයරුයි රුපියල් 16000 වගේ යන්නේ. මන් ගාව හාර්ඩ් ඩිස්ක් එකයි/මොනිටරෙකුයි ඇත වැඩිපුර. තනියම වයරිම කොරගන්නයි බැලුවෙ

    හික් විශන් 4 චැනල් ඩි.වී.ආර් එක 6500 වගෙ

    හික් විශන්ස මාන්‍ය 2 මෙගා පික්සල් කැමරාව 2500ක්-2600ක් වගේ

    වයර් / 5.ඇම්පියර් සප්ල්යි එක 2500ක් වගේ යයි.


    මේ වීක් එන්ඩ් එකේ වැඩේට අතගහන්නයි බැලුවෙ. චොර වෙයි ද දන්නේ නැහැ:baffled::baffled::baffled::baffled::baffled:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    hikvision-1mp-720p-4ch-hdtvi-combo-kit-2-dome-2-bullet-7426-45687724-9eb1bfee2971702dddabaa57b2e91c11-catalog.jpg_340x340q80.jpg_.webp



    HIKVISON 720P CAMERA 04 ( INDOOR 02 + OUTDOOR 02 )
    HIKVISION 4CH DVR 01
    20M HIKVISION 3C2V WITH POWER CABLES (FACTORY FITTED BNC + DC ) 04
    12V 10A POWER ADAPTOR

    ME SET EKA MACHAN UBATAMA GAHAGANNA PULUWAN , 29,000/- DENNAM 02YRS WARRANTY
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,948
    113
    ලංකාවේ.. ලංකාවේ
    මටත් ඔය රික්වයමන්ට් එකම තියෙනවා.මටත් වැඩි දැනීමක් නැහැ ඔවා ගැන. මම ගනන් චෙක් කරා එහෙන් මෙහෙන් . කැමරා 3ටයි / ඩ්.වී.ආර් එකයි වයරුයි රුපියල් 16000 වගේ යන්නේ. මන් ගාව හාර්ඩ් ඩිස්ක් එකයි/මොනිටරෙකුයි ඇත වැඩිපුර. තනියම වයරිම කොරගන්නයි බැලුවෙ

    හික් විශන් 4 චැනල් ඩි.වී.ආර් එක 6500 වගෙ

    හික් විශන්ස මාන්‍ය 2 මෙගා පික්සල් කැමරාව 2500ක්-2600ක් වගේ

    වයර් / 5.ඇම්පියර් සප්ල්යි එක 2500ක් වගේ යයි.


    මේ වීක් එන්ඩ් එකේ වැඩේට අතගහන්නයි බැලුවෙ. චොර වෙයි ද දන්නේ නැහැ:baffled::baffled::baffled::baffled::baffled:


    ගුණ අගුණ එක්ක උනේ මොකද්ද කියල වැඩේ ඉවර උනාම දාපන්කෝ බන් එළකිරියේ
    මාත් ඔය වැඩේ ගැන interest.... වැඩේ සාර්ථක වේවා...!!!