ඒ කිවේ මචන් වීඩියෝ වල පැහැදිලි ගතිය ද අඩුවෙන්නේ???පැවැත්ම අඩුවේන්නේ කොහොමද මචන් එකෙන් ?
ගොං පාර්ට් ත්රෙඩ් අතර සෑහෙන වටින කියන දෙයයක්......
දැන් දැන් මේවා කිරියෙන් අයින් වෙලා යන සම්ප්රදායන් බවට පත් වෙලා...අනුන්ට දෙයක් කියා දෙන එක....
Bookmarked for furure
Good one machan![]()
ස්තුත්යිසුපිරිම වැඩක්![]()
බොහොම ස්තුතියි ඔයාගේ වටිනා කාලය වැයකරලා මේ වගේ වැදගත් දෙයක් දැම්මට...
පුලුවන් විදිහට දිගටම කරගෙන යමු.
REP+++
ගොං පාර්ට් ත්රෙඩ් අතර සෑහෙන වටින කියන දෙයයක්......
දැන් දැන් මේවා කිරියෙන් අයින් වෙලා යන සම්ප්රදායන් බවට පත් වෙලා...අනුන්ට දෙයක් කියා දෙන එක....
පැහැදිලි ගතිය අඩුවෙන්න පුළුවන් interfere වෙලා. ඒ වගේම නෙට් cable එකේ insulate එක උනත් 5v2v එකක තරම් හයිය අඩුයි. එහෙමනම් ඉතින් nvr එකක් ගහනන ඕනේ.කොහොමත් ඇනලොග් video එකක් අරන් යන්න recommend කරන්නේ co axial cable thamayi.

එල එල තේරුනා මචන්.![]()