cctv_දන්න_සිංහලෙන්

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Bookmarked for furure :cool:
    Good one machan
    11.gif
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    සුපිරිම වැඩක්
    6420847.gif

    බොහොම ස්තුතියි ඔයාගේ වටිනා කාලය වැයකරලා මේ වගේ වැදගත් දෙයක් දැම්මට...
    පුලුවන් විදිහට දිගටම කරගෙන යමු.

    REP+++
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    ඒ කිවේ මචන් වීඩියෝ වල පැහැදිලි ගතිය ද අඩුවෙන්නේ??? :confused: පැවැත්ම අඩුවේන්නේ කොහොමද මචන් එකෙන් ?

    පැහැදිලි ගතිය අඩුවෙන්න පුළුවන් interfere වෙලා. ඒ වගේම නෙට් cable එකේ insulate එක උනත් 5v2v එකක තරම් හයිය අඩුයි. එහෙමනම් ඉතින් nvr එකක් ගහනන ඕනේ.කොහොමත් ඇනලොග් video එකක් අරන් යන්න recommend කරන්නේ co axial cable thamayi.
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    ගොං පාර්ට් ත්‍රෙඩ් අතර සෑහෙන වටින කියන දෙයයක්......

    දැන් දැන් මේවා කිරියෙන් අයින් වෙලා යන සම්ප්‍රදායන් බවට පත් වෙලා...අනුන්ට දෙයක් කියා දෙන එක....

    Bookmarked for furure :cool:
    Good one machan
    11.gif

    සුපිරිම වැඩක්
    6420847.gif

    බොහොම ස්තුතියි ඔයාගේ වටිනා කාලය වැයකරලා මේ වගේ වැදගත් දෙයක් දැම්මට...
    පුලුවන් විදිහට දිගටම කරගෙන යමු.

    REP+++
    ස්තුත්යි
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    ගොං පාර්ට් ත්‍රෙඩ් අතර සෑහෙන වටින කියන දෙයයක්......

    දැන් දැන් මේවා කිරියෙන් අයින් වෙලා යන සම්ප්‍රදායන් බවට පත් වෙලා...අනුන්ට දෙයක් කියා දෙන එක....

    කලින් වැඩ ටික නතර කරලා කාලයක් පැත්තකට වෙලා හිටියෙත් ඒ නිසා තමයි.කලකිරෙනවා මේවට මහන්සි වෙලා අන්තිමට ජංගි ත්‍රෙඩ් එකකට තරම් bump වත් නැති උනාම.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පැහැදිලි ගතිය අඩුවෙන්න පුළුවන් interfere වෙලා. ඒ වගේම නෙට් cable එකේ insulate එක උනත් 5v2v එකක තරම් හයිය අඩුයි. එහෙමනම් ඉතින් nvr එකක් ගහනන ඕනේ.කොහොමත් ඇනලොග් video එකක් අරන් යන්න recommend කරන්නේ co axial cable thamayi.

    එල එල තේරුනා මචන්. :)
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    එල එල තේරුනා මචන්. :)

    අනික ඔවැ හදල තියෙන්නේ low voltage digital pulse ගෙනියන්නනේ.ඔය පොඩි කම්බි දිගේ 12v hi amp ධාරාවක් යවද්දී හිතගන්න පුළුවන් නේ.මේකයි මචන් පොඩි දුරකදී නම් ඔකේ effect එක පෙන් නැති වෙයි.ලොකු project එකකදී තමයි ඕව ඔක්කොම දැනෙන්න ගන්නේ.
     
    Last edited:

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    lankawen hari ebay hari ganda puluwang honda dvr , camera model tikak kiyapanko, baala badune hema tenama