CD රයිට් ප්‍රොටෙක්ට් කරන හෑටි කවුද දන්නෙ ?
matat oya prashnema awa mchn dawasak yaluwekge wadakata..eka cd nam newei but eka DVD...
meka balahan samarawita ubata useful wewi..
DVD Write Protect කරන්නේ කොහොමද?????
රී රයිටබල් නොවන ඔක්කොම සී.ඩී කොහොමත් රයිට් ප්‍රොටෙක්ටඩ් තමයි මචං
+1රී රයිටබල් නොවන ඔක්කොම සී.ඩී කොහොමත් රයිට් ප්‍රොටෙක්ටඩ් තමයි මචං
maxxa answer eka
macho මට ඔනි CD COPY කරන්න බෑරි වෙන්න රයිට් කරන්න