Ceat Tyre පාවිච්චි කරන අය ඉන්නවද ?

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මමනම් පාවිච්චි කරලා තියනවා. හැබැයි කාර් වලට නෙවෙයි වෑන් වලට. එව්වා ඉතින් commercial වැඩ වලට දුවපු වාහන හින්ද අපි දාන්නේ අඩුම එක තමයි.. mileage එකේනම් වෙනසක් දැනිල නැහැ මටනම්. alignment හරියටම තියනවනම් 10000 න වහේ ටයර් ටික X මාරු කරාම 40ක් වගේ දුවන්න පුළුවනි. හැබැයි මම දැම්මේ 8 ply . ගැන අඩු නිසා 6 ply දැම්මොත් ටයර් එක ගෙවිල ඉවර වෙන්න කලින් කම්බි කැඩෙනවා.
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මල ජරාවක් !
    CEAT ටයර් එක ගොඩක් තද ටයර් එකක්. එක නිසා ඉක්මනට සස්පෙන්ශන් වලට කෙලවෙන්න ඉඩ තියෙනව කියල අහල තියෙනව.
    ගල් රෝද 4 ක් දැම්ම වගේ මටනම්. මම 1000 න් මාරු කෙරුව 4 ම. ගත්ත තැනටම ඒ 4 දීල maxxis 4ක් දා ගත්තා.
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    Don't use CEAT for cars. If you concern about budget, go for a champiro eco. If not GT Radial and Bridgestone are good mid range tyres. Typically Bridgestone has better grip and handling. Maxxis is good, if you run about 15000-20000 KM/year otherwise go for a bridgestone. you wont regret it.
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මචන් සියැට් නං දාන්න එපා කියල ටයර් කඩෙන්ම තමයි මටත් කිව්වේ. :sorry: කාර් වලට නං කොහොමත් එපා. :no: වෑන් එකක් නං පස්සට විතරක් ඕනිම නං දාගන්න කිව්වා. :dull:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මල ජරාවක් !
    CEAT ටයර් එක ගොඩක් තද ටයර් එකක්. එක නිසා ඉක්මනට සස්පෙන්ශන් වලට කෙලවෙන්න ඉඩ තියෙනව කියල අහල තියෙනව.
    ගල් රෝද 4 ක් දැම්ම වගේ මටනම්. මම 1000 න් මාරු කෙරුව 4 ම. ගත්ත තැනටම ඒ 4 දීල maxxis 4ක් දා ගත්තා.

    ඔව්වට ගල් ටයර් කියල තමයි කඩේ උන් කිව්වේ. ඉස්සරහට නං දාන්නම එපා කිව්වා :no:
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    මචන් සියැට් නං දාන්න එපා කියල ටයර් කඩෙන්ම තමයි මටත් කිව්වේ. :sorry: කාර් වලට නං කොහොමත් එපා. :no: වෑන් එකක් නං පස්සට විතරක් ඕනිම නං දාගන්න කිව්වා. :dull:

    ටයර් කඩෙන් Ceat tyres දානකොට හොදයි කියල මාස දෙකෙන් ගෙවුනට පස්සෙ කිව්ව Ceat tyres වලට වඩා හොද ඒව තියන්වලු ඒවා ගනන් නිසාලු දුන්නේ නැත්තේ
     
    Last edited:

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    මල ජරාවක් !
    CEAT ටයර් එක ගොඩක් තද ටයර් එකක්. එක නිසා ඉක්මනට සස්පෙන්ශන් වලට කෙලවෙන්න ඉඩ තියෙනව කියල අහල තියෙනව.
    ගල් රෝද 4 ක් දැම්ම වගේ මටනම්. මම 1000 න් මාරු කෙරුව 4 ම. ගත්ත තැනටම ඒ 4 දීල maxxis 4ක් දා ගත්තා.

    :no:
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    ටයර් දෙකක් මාස දෙකයි දැම්මේ සම්පූර්නයෙන්ම ගෙවිලා ,කොම්පැනියට යැව්වාම උන් ආපහු එවල මාරු කරන්න බැහැ කියලා ,මේකට කරන්න පුලුවන් මොක්කක්ද අපිට
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ටයර් දෙකක් මාස දෙකයි දැම්මේ සම්පූර්නයෙන්ම ගෙවිලා ,කොම්පැනියට යැව්වාම උන් ආපහු එවල මාරු කරන්න බැහැ කියලා ,මේකට කරන්න පුලුවන් මොක්කක්ද අපිට

    අලුතින් ටයර් දා ගනින් වෙන මොනවා කරන්නද
     
    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    ඔය කියන තරම් වරදක් නැ. අපේ ගෙදර තියන්නේ ටවුන් එස් 27 වැන් එකක්. කිසිම අවුලක් නැතිව වැඩ