රෝද හතරේ වාහනවලට Ceat Tyres දාපු අයගේ අත් දැකීම් මොනවද ?
එච්චර හොද නෑ පොඩි වාහන වලට හොදි 800 වගේ. බර නැනේ.
රෝද හතරේ වාහනවලට Ceat Tyres දාපු අයගේ අත් දැකීම් මොනවද ?
Yaluvek kivva Tyre 2k dammalu 2 months cheque ekak deela.
cheque eka pay wenakota tyre gevila ivarai lu.
කාර් වලට නං කොහොමත් එපා.
වෑන් එකක් නං පස්සට විතරක් ඕනිම නං දාගන්න කිව්වා. 
මල ජරාවක් !
CEAT ටයර් එක ගොඩක් තද ටයර් එකක්. එක නිසා ඉක්මනට සස්පෙන්ශන් වලට කෙලවෙන්න ඉඩ තියෙනව කියල අහල තියෙනව.
ගල් රෝද 4 ක් දැම්ම වගේ මටනම්. මම 1000 න් මාරු කෙරුව 4 ම. ගත්ත තැනටම ඒ 4 දීල maxxis 4ක් දා ගත්තා.

මචන් සියැට් නං දාන්න එපා කියල ටයර් කඩෙන්ම තමයි මටත් කිව්වේ.කාර් වලට නං කොහොමත් එපා.
වෑන් එකක් නං පස්සට විතරක් ඕනිම නං දාගන්න කිව්වා.
![]()
මල ජරාවක් !
CEAT ටයර් එක ගොඩක් තද ටයර් එකක්. එක නිසා ඉක්මනට සස්පෙන්ශන් වලට කෙලවෙන්න ඉඩ තියෙනව කියල අහල තියෙනව.
ගල් රෝද 4 ක් දැම්ම වගේ මටනම්. මම 1000 න් මාරු කෙරුව 4 ම. ගත්ත තැනටම ඒ 4 දීල maxxis 4ක් දා ගත්තා.

ටයර් දෙකක් මාස දෙකයි දැම්මේ සම්පූර්නයෙන්ම ගෙවිලා ,කොම්පැනියට යැව්වාම උන් ආපහු එවල මාරු කරන්න බැහැ කියලා ,මේකට කරන්න පුලුවන් මොක්කක්ද අපිට
අලුතින් ටයර් දා ගනින් වෙන මොනවා කරන්නද