අනේ මන්දා බන් මේ උට්ට. බිල් නම් ගෙවන්න පුළුවන් එකා කොහොම හරි ගෙවයි. එදා වේල හොයාගෙන ජීවත් වෙන අහිංසක මිනිහගේ ඔළුවට කුළුගෙඩියකින් දමලා ගහලා වගේ නීති දැන් රටේ තියෙන්නේ. මුන් IMF එකට ඕනවට සුපිරි රටක වගේ නීති හදනවා. කොළඹින් එහාට තියෙන ජීවිත ගැන කිසි තැකීමක් කරන්නේ නෑ. මුන්ට පේන්නේ කොළඹ සුපිරි පැලැන්තියේ ජීවිත විතරයි.ඒ ඉස්සර මෙච්චර කල් රතු බිල් ආවේ මාස දෙකෙන් බන්..
මම ඕක රෙඩ් බිල් එක ආවම ගෙවන පුරුද්දක් තියාගත්තා.
ගිය මාසේ 25 33ක් දැම්ම. එතකොට ඉතිරි ඒ මාසේ ගාන (16 ක්) විතරයි.
මේ හුත්ත්ල ඒකට මේ මාසෙත් රෙඩ් බිලක් එවල .
ඇහුවම කියනවා මේ මාසේ ඉදන් එහෙමලු.
සුලං පෙත්තක් කරකවල හරි පුනර්ජණිනිය බලශක්තිය ගන්න බලන්න
Had the same experience, except the bill size.එලකිරි වැසියන්ගේ දැනුවත් වීමටයි. !!
දැන් Red bill එක එනව එක මාසෙන්
කලින් එන්නේ මාස දෙකන් .
දැන් ගිය මාසේ බිල් එක ගෙවල නැත්නම් කෙලින්ම red bill එකක් දීල යන්නේ..
බස් ටිකට් එකක් වගේ බිලක් දෙන්නේ. ජනවාරි වල ඉදන් ඒකත් නෑ ලු . phone එකට විතරලු.
මගේ කලින් මාසෙට වඩා unit 36ක් අඩුයි. හැබැයි ගිය මාසේ ගානමයි. මේ උත්තල ආයිත් වැඩි කරාද බන් ?![]()
උන්ගේ app එකෙන් ගෙව්වම නම් update වෙන්ව..Munge CEB eke app ekn pay karata update wenen na bill eka , ubalageth ehamada
imf eka kohewath kyla nha tax wdi kroth loan denne kyla.. un kynne rajya adayama me mattamata hadagnna one kyla... eka krna krame unta wdk nha...IMF power..mona higannoda mandaa..loan denne rate minissunta TAX gahuwoth. witharayi.
cheennu hodai balan yanakota..un loan dunnata rate ewata agili gahanne naha.ape gonnu e loan aran hora kawata wena ratak nam lassanata ungen loan aran wada karagannawaa.

Oya sms eka update naබිල වැඩිකරලා තියෙන්නේ රිදෙන්නම. අඩු යුනිට් ගණන් පාවිච්චි කරන අයට වැඩිපුර වෙනස තේරෙයි.
අපිට දැන් කොහොමත් එන්නේ SMS එකක් තමයි මචන්
owMunge CEB eke app ekn pay karata update wenen na bill eka , ubalageth ehamada
රතු පාට SMS එකක් එවනවලුබස් ටිකට් එකක් වගේ බිලක් දෙන්නේ. ජනවාරි වල ඉදන් ඒකත් නෑ ලු . phone එකට විතරලු.
