ceb කාර්යාල සහයක සහ මීටර් රීඩින් ජොබ්

roki123

Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    ceb කාර්යාල සහයක සහ මීටර් රීඩින් ජොබ්

    ceb කාර්යාල සහයක සහ මීටර් රීඩින් ජොබ් වලට යන්න අවශ්‍ය සුදුසුකම් මොනවද??

    පඩි එහෙම කොහොමද?:confused:
     
    • Like
    Reactions: virajkavn

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මීටර් රීඩින් පඩි හොඳයි දන්න විදිහට. මට දවසක් එකෙක් කිව්වා මතකයි ලක්ශයක් හෝ ඊට ටිකක් වැඩි ගානක් ගන්නවා කියලා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,363
    32,087
    113
    පට්ට ජොබ පියුම් , මීටර් රීඩ්න්

    අපේ ගෙදරට ලයට් බිල ලියන්න එන එවුන් එන්නේ dslr බෙල්ලේ එල්ලන්...

    ඕකුං තමයි රටේ නැති පදුර වේසියන්ගේ ෆොටෝ අරං fb දාන්නෙ
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    එක්සෑම් එකක් තිබ්බා ගිය සට්ජියට උඩින් සතියෙ.පිය පුතු සීන් එකක්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    Meter reader Rs.160,000 විතර ගන්නවා, තව ජොබුත් කරනවා. ඇන්ටලත් හරි කැමතී.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    Meter reader Rs.160,000 විතර ගන්නවා, තව ජොබුත් කරනවා. ඇන්ටලත් හරි කැමතී.

    තොපි ඔය සිරාවටද ආතල් එකටද කියන්නෙ යකෝ ලයිට් බිල ලියන එකාට 160000ක් ??? එච්චර ගෙවන්න හේතුව මොකද්ද බං අපරදෙනෙ යකෝ අපි පුක ඉරාගෙන ඩිග්‍රි කරන්නෙ ලයිට් බිල් ලියන්න ගියානං ඉවරනෙ