ceb නුපුහුනු ටෙක්නිශියන්

roki123

Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    ceb නුපුහුනු ටෙක්නිශියන්

    මචන් මේ ජොබ් එකේ පඩි හැදෙන්නේ කොහොමද ?? අවුරුදු 4ක් යනවා නේද ස්ථිර වෙන්න ??
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    උඹට පුලුවන්ද කරන්ට් කණු වලට නැගලා කරන්ට් එක තියෙද්දිම බය නැතුව වයර් අමුණන්න..හයිටෙන්ෂන් ලයින් වල කණු වලට නැගලා කටවුට් ගලවන්න ගින්දර විසි වෙද්දි..මම නම් කෝටියක් දෙනාව කිව්වත් යන්න බෑ බන් බයයි...