ceb නුපුහුනු ටෙක්නිශියන් මචන් මේ ජොබ් එකේ පඩි හැදෙන්නේ කොහොමද ?? අවුරුදු 4ක් යනවා නේද ස්ථිර වෙන්න ??
roki123 Well-known member Jul 18, 2016 2,479 168 63 ලෝකේ වටේ Jul 16, 2018 #1 ceb නුපුහුනු ටෙක්නිශියන් මචන් මේ ජොබ් එකේ පඩි හැදෙන්නේ කොහොමද ?? අවුරුදු 4ක් යනවා නේද ස්ථිර වෙන්න ??
C Chintha777 Well-known member Jul 22, 2011 969 164 63 Jul 21, 2018 #6 උඹට පුලුවන්ද කරන්ට් කණු වලට නැගලා කරන්ට් එක තියෙද්දිම බය නැතුව වයර් අමුණන්න..හයිටෙන්ෂන් ලයින් වල කණු වලට නැගලා කටවුට් ගලවන්න ගින්දර විසි වෙද්දි..මම නම් කෝටියක් දෙනාව කිව්වත් යන්න බෑ බන් බයයි...
උඹට පුලුවන්ද කරන්ට් කණු වලට නැගලා කරන්ට් එක තියෙද්දිම බය නැතුව වයර් අමුණන්න..හයිටෙන්ෂන් ලයින් වල කණු වලට නැගලා කටවුට් ගලවන්න ගින්දර විසි වෙද්දි..මම නම් කෝටියක් දෙනාව කිව්වත් යන්න බෑ බන් බයයි...