CEB පාඩු ලබන්නේ ඇයි
අපේ ගෙදර ලයිට් මීටර් එක වැඩ කරන්නේ නෑ. හැබැයි ගෙදරට ලයිට් තියනවා. මම CEB එකට call කරලා කිව්වා සිද්දිය. උන් මට කියනවා එතනට ඇවිත් Rs 1500.00 බදින්නලු meter එක චෙක් කරන්න.මම කිව්වා මට ප්රශ්නයක් නැහැ චෙක් නොකලට මොකද මට ගෙදරට කරන්ට් තියනවා.ඔයාලට චෙක් උන දවසට ඇවිත් අලුත් මීටර් එකක් දාන්න කියලා