CEB යක්කු

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,086
    31,851
    113
    යකෝ මුන් දැන් අලුත් ගේමක් පටන්ගෙන පාන්දර 12:00 power cut කරල විනාඩි පහකින් වගේ ආයෙත් එවනවා. ඕකම උදේ 5:00 ටත් කරනවා. උඹලට මෙහෙම කරනව මිටර්ද? මුන් දැන් usage balance කරන්නෙ power cut කරලද? :angry:
     
    • Like
    Reactions: DangerMan119

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් බන් වල් බල්ලො ඔහොමමයි..
    එලියට පැනල ගහපිය ගලකින් ලයිට් කණුවකට
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,086
    31,851
    113
    5:17 දැනුත් ගිහිං ආවෙ. ඇයි මුන්ට් එකදිගට කරන්ට් එක දෙන්න බැරි. :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,086
    31,851
    113
    මේ CEB එකේ උට්ටේකුට රිදිලා... කරන දේ කීවම එකටත් දේශපාලනේ වැදිය ඕකට 33000 ම :growl:

    Capture.png
     
    • Like
    Reactions: Ysa Karu

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,086
    31,851
    113
    කියල කටගත්තේ නැහැ දැන් ආයෙත් ගිහිං ආව. යකෝ මුන්ට හෙනම ගහපිය. :growl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,086
    31,851
    113
    මට පෙන්නේ power plant එක මාරු කරනවා. peak එකට වෙන එකකින් offpeak තව එකකින්. ඒත් යකෝ ඒක මාරුවෙනකොට මිනිස්සුන්ගේ අනිත් විදුලි උපකරණ වලට වෙන හානිය. අකුලලම පල CEB පක්කු. :angry::angry::angry:
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මිනිස්සුන්ගේ අනිත් විදුලි උපකරණ වලට වෙන හානිය. අකුලලම පල CEB පක්කු. :angry::angry::angry:
    :yes::yes::yes::yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,086
    31,851
    113
    Capture.png


    මේකෙ ඉන්නව CEB එකේ හරියට වැඩ නොකර අයිස් ගහන පක්කු කීප දෙනෙක්. කපන එකක් නම දාල කපපිය. මේ මාසෙ bill එකත් නැහැ. මුන්ට 33000 ම වැදියන්............ :growl::angry::angry::angry: