CEB සේවකයන් 40%ක් දොට්ට.. යෝජනාව කැබනෙට්ටුවට..

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    vMtpL1F.jpeg
    Ohoma ringawapu un thamai oya gov service wala bai support eka digena, chanda kal danna dangalanne...
     
    • Like
    Reactions: Hapuwa

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    ammoh athi yanathan. chande lan wenakota apahu purawannat puluwan 🤣😆

    ඕවා නම් කවදාවත් වෙන්නේ නැති වැඩ. හැම දාම කියනවා විතරයි.

    ඊයේත් ලංගම ට අලුතෙන් 2500 ක් අරන් තිබ්බා.
    රනිල් බලයට ආපු හැම වෙලේම කරන්න හැදුවේ ාජ්‍ය සේවය අඩු කරන එක හැබැයි ආණ්ඩුවේම ඉන්නේ එක එක ඇමතියෝ උන්ගේ එවුන් පුරෝගත්තා sajiya වගේ. ලොකුම හෙනේ වුණේ මහින්ද කාලකන්නියා ආපු ගමන් 20% කින් අඩු කරපු එක 200% විතර වැඩි කළා මහා ආඩම්බරෙන් මීඩියා වලට statement දුන්නා. මෝඩ බයියො එකට රැවටිලා හුරේ දැම්මා. ඔය විෂම චක්‍රය අවුරුදු ගාණක් වෙලා තමයි රට මේ තත්වෙට පත් වුණේ.

    දැන් කරනව නම් කරන්න ඕන සේවකයින් 40% අඩු කරන එක විතරක් නොවෙයි. ඊළඟට මොකා ආණ්ඩුව ගත්තත් උන්ට ඕන විදිහට ආයෙත් පුරවන්න බැරි වෙන්න ස්වාධීන කොමිෂන් සභා වලට බලය දෙන්න ඕන
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    පිරිමි අයටනම් ඔය තාප්පයක් අයනට වත් යන්න පුලුවන්නෙ කාන්තා පාර්ශවයට තමයි ප්‍රශ්නෙ. ඇයි ඔච්චර කට්ටියකට එකපාර දොට්ට යන්න ඕන උනේ 😕
     
    • Haha
    Reactions: Solo Rider

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ඕවා නම් කරන්න වෙන්නේ නෑ පුතෝ ලංකාවේ.. ලංකාවේ ඉන්නේ ආන්ඩුවේ job එකකට පැනලා ඒකට අරක් ගන්න පෙරේතයෝ සෙට් එකක්
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    අර පාඩු ලබන රාජ්ය ආයතනවල ගොබිලො කෝටි ගානක ක්‍රිස්මස් බෝනස් බෙදා ගත්ත එකට විරුද්ධව ගන්නව කියපු දැඩි තීරණය ගත්තද? :baffled:
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    හැම ආණ්ඩුවකින්ම මාරුවෙන් මාරුවට ඡන්ද ගන්න බලාගෙන දීපු අතිරික්ත දේශපාලන පත්වීම් නැති කරනවානම් හොඳයි.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    රනිල් බලයට ආපු හැම වෙලේම කරන්න හැදුවේ ාජ්‍ය සේවය අඩු කරන එක හැබැයි ආණ්ඩුවේම ඉන්නේ එක එක ඇමතියෝ උන්ගේ එවුන් පුරෝගත්තා sajiya වගේ. ලොකුම හෙනේ වුණේ මහින්ද කාලකන්නියා ආපු ගමන් 20% කින් අඩු කරපු එක 200% විතර වැඩි කළා මහා ආඩම්බරෙන් මීඩියා වලට statement දුන්නා. මෝඩ බයියො එකට රැවටිලා හුරේ දැම්මා. ඔය විෂම චක්‍රය අවුරුදු ගාණක් වෙලා තමයි රට මේ තත්වෙට පත් වුණේ.

    දැන් කරනව නම් කරන්න ඕන සේවකයින් 40% අඩු කරන එක විතරක් නොවෙයි. ඊළඟට මොකා ආණ්ඩුව ගත්තත් උන්ට ඕන විදිහට ආයෙත් පුරවන්න බැරි වෙන්න ස්වාධීන කොමිෂන් සභා වලට බලය දෙන්න ඕන
    aniwa oya sakkili nisa thami rate economy eka mechchratama kelewela tiyenene. hama gov office ekakama education qualifications check karala 50% staff adu kalanam me inflection eka poddak hari control karaganna puluwan wei
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    Government instituin restructure krnna oni habai ewala wada krna minissunge kamatten. Samaharawita eka krnna puluwan eka manussyekwat as nokara issrahata recruitment krna procedure eka wenas krla. Sarthaka restructure ekak krpu thanak balanna oninm Elephanthouse eka balapan
     
    Sen-lu

    Well-known member
  • ඕඩියන්ස් එකට ඕන විදියට පෝස්ට් හදනව වගේ 😂😂.
    කරනු ඇත.. ගැන අපි නොදන්නවයැ

    2015 දි
    වොක්ස්වැගන් එනු ඇත.....
    FCID දමා හොරු අල්ලනු ඇත....
    නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරනු ඇත..
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,609
    6,174
    113

    ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයේ නිරත වන සේවකයන් ප්‍රමාණය 40% කින් පමණ අඩු කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.​

    විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් මෙම යෝජනාව දැනටමත් කෙටුම්පත් කරමින් ඇත.​

    ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පනත් කෙටුම්පතක් දැනටමත් පාර්ලිමේන්තු ඉදිරිපත් කර තිබේ.​

    ඒ සඳහා කැබිනට් මණ්ඩල පත්‍රිකාව ද ලබන මාසයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.​

    මේව නම් අනිවා කරන්න ඕන වැඩ.... නැත්තන් රටම කම්මුතුයි....

    බලපන්කෝ ජෙපි කරුමයෝ ඕකට විරුද්ධ වෙනවා...
    should lay off 40% of CEB Engineers.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Government instituin restructure krnna oni habai ewala wada krna minissunge kamatten. Samaharawita eka krnna puluwan eka manussyekwat as nokara issrahata recruitment krna procedure eka wenas krla. Sarthaka restructure ekak krpu thanak balanna oninm Elephanthouse eka balapan
    Kisi qualifications nathuwa amathiyage power ekata apu ice pin padi mala perethayo, oke path thiyan wela inna un kohomath kadanna one nattan kwadawath goda yanne na. Ung kawadath kemathi wenne na mona magulak karannath
     
    Similar threads