Ohoma ringawapu un thamai oya gov service wala bai support eka digena, chanda kal danna dangalanne...
Ohoma ringawapu un thamai oya gov service wala bai support eka digena, chanda kal danna dangalanne...
ammoh athi yanathan. chande lan wenakota apahu purawannat puluwan![]()
රනිල් බලයට ආපු හැම වෙලේම කරන්න හැදුවේ ාජ්‍ය සේවය අඩු කරන එක හැබැයි ආණ්ඩුවේම ඉන්නේ එක එක ඇමතියෝ උන්ගේ එවුන් පුරෝගත්තා sajiya වගේ. ලොකුම හෙනේ වුණේ මහින්ද කාලකන්නියා ආපු ගමන් 20% කින් අඩු කරපු එක 200% විතර වැඩි කළා මහා ආඩම්බරෙන් මීඩියා වලට statement දුන්නා. මෝඩ බයියො එකට රැවටිලා හුරේ දැම්මා. ඔය විෂම චක්‍රය අවුරුදු ගාණක් වෙලා තමයි රට මේ තත්වෙට පත් වුණේ.ඕවා නම් කවදාවත් වෙන්නේ නැති වැඩ. හැම දාම කියනවා විතරයි.
ඊයේත් ලංගම ට අලුතෙන් 2500 ක් අරන් තිබ්බා.

aniwa oya sakkili nisa thami rate economy eka mechchratama kelewela tiyenene. hama gov office ekakama education qualifications check karala 50% staff adu kalanam me inflection eka poddak hari control karaganna puluwan weiරනිල් බලයට ආපු හැම වෙලේම කරන්න හැදුවේ ාජ්‍ය සේවය අඩු කරන එක හැබැයි ආණ්ඩුවේම ඉන්නේ එක එක ඇමතියෝ උන්ගේ එවුන් පුරෝගත්තා sajiya වගේ. ලොකුම හෙනේ වුණේ මහින්ද කාලකන්නියා ආපු ගමන් 20% කින් අඩු කරපු එක 200% විතර වැඩි කළා මහා ආඩම්බරෙන් මීඩියා වලට statement දුන්නා. මෝඩ බයියො එකට රැවටිලා හුරේ දැම්මා. ඔය විෂම චක්‍රය අවුරුදු ගාණක් වෙලා තමයි රට මේ තත්වෙට පත් වුණේ.
දැන් කරනව නම් කරන්න ඕන සේවකයින් 40% අඩු කරන එක විතරක් නොවෙයි. ඊළඟට මොකා ආණ්ඩුව ගත්තත් උන්ට ඕන විදිහට ආයෙත් පුරවන්න බැරි වෙන්න ස්වාධීන කොමිෂන් සභා වලට බලය දෙන්න ඕන
should lay off 40% of CEB Engineers.ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයේ නිරත වන සේවකයන් ප්‍රමාණය 40% කින් පමණ අඩු කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් මෙම යෝජනාව දැනටමත් කෙටුම්පත් කරමින් ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පනත් කෙටුම්පතක් දැනටමත් පාර්ලිමේන්තු ඉදිරිපත් කර තිබේ.
ඒ සඳහා කැබිනට් මණ්ඩල පත්‍රිකාව ද ලබන මාසයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මේව නම් අනිවා කරන්න ඕන වැඩ.... නැත්තන් රටම කම්මුතුයි....
බලපන්කෝ ජෙපි කරුමයෝ ඕකට විරුද්ධ වෙනවා...
Kisi qualifications nathuwa amathiyage power ekata apu ice pin padi mala perethayo, oke path thiyan wela inna un kohomath kadanna one nattan kwadawath goda yanne na. Ung kawadath kemathi wenne na mona magulak karannathGovernment instituin restructure krnna oni habai ewala wada krna minissunge kamatten. Samaharawita eka krnna puluwan eka manussyekwat as nokara issrahata recruitment krna procedure eka wenas krla. Sarthaka restructure ekak krpu thanak balanna oninm Elephanthouse eka balapan